Privacy Policy

Wednesday, March 20, 2019

දෙවැනි රොටිය

ඔන්න ඉතින් අපේ ඇම්ඩා O/L දෙපාරක්ම ඇනගෙන ජොබ් කට්ටක් හොයාගන්න පට්ට ගේමක් දෙනවලු. ගෙදර හිටියත් අම්මා බර බරේ දාන නිසා මූ හිතුවලු මොකක්හරි ජොබක් සෙට් කරගෙන කීයක් හරි හොයගන්න. ඔහොම ඇම්ඩා යනකොට මු දැක්කලු පත්තර කෑල්ලක තියෙනවා '' ගෙදර වැඩට කෙනෙකු උවමනා කර තිඹේ' කියලා පොඩි ඇබෑර්තුවක් මූ දැක්කලු. මේක දැකපු ඇම්ඩා ගියාලු ඒ adress එක හොයාගෙන. යනකොට මේ ගෙදර ඉන්නේ අලුතින් බැදපු ජෝඩුවක්ලු ඉන්නේ. හොයන්නේ ගෙදර උයන්න පුලුවන්, ගෙදර වැඩ කරන්න කෙනෙක් තමයිලු හොයන්නේ. ඇම්ඩාගෙන් ගෙදර නෝනා නම ගම එහෙම අහලා ඇම්ඩාගෙන් අහුවා '' ඇම්ඩන්ට හොදට රසට කෑම උයන්න පුලුවන්ද"
ඇම්ඩත් වේලි වේලි ඉන්න නිසා ඇම්ඩා කිව්වලු '' හොදට උයන්න පුලුවන් නෝනා'' කියලා කිව්වලු.

ඇම්ඩා ඉතින් පාඩුවේ ගෙදර වැඩ ටික කරගෙන පාඩුවේ ඉන්නවලු. වැඩ එහෙම ඉවර වෙලා රෑට එහෙම නිදා ගන්නෙත් ඒ ගෙදරම කාමරයක තමයි ඉන්නෙ. ඔහොම ඉන්නකොට හැමදාම උදේට කෑම කන වෙලාවට රෑ දෙන්න එක්ක කරන අහවල් වැඩේ ගැන කතා කරනවලු. ඇම්ඩා ඉන්න නිසා හු@&%$ වචනෙ කියන්නෙ බැරි නිසා දෙන්න කතා කරන්නෙ රොටි පුච්ච්නවා කියලා තමයි.

දවසක් උදේ නෝනා කෑම මේසේදි ඔය වගෙ කතා කරනවලු.

නෝනා= ඔයා නම් මාරයි හබී ඊයේ රෑ පුච්චපු රොටිය නම් නියමයි මට ඉන්නම බැරි උනා
හබී= ඔයා දන්නවනේ බබා ඉතින් මගේ වැඩ

මේක අහපු ඇම්ඩට මාර අව්ලලු. ඇම්ඩා කල්පනා කරනවා, යකෝ මුන් දෙන්නට තේ එකක් වත් හදාගන්නවත් බෑ. ඒත් කොහොමද මුන් දෙන්න රොටි පුච්චන්නේ.
ඊට පස්සේ දවසෙත් අර විදියටම ජෝඩුව අහවල් වැඩේ ගැන කතා වෙනවලු.
නෝනා= මොනාද අනේ ඔයා ඊයේ නම් වැඩක්ම නෑ. පිච්චුවෙත් එක රොටියයි, ඒකත් හරියට පිච්චුවෙ නෑ.
හබී= ඊයේ ඔෆිස් එකේ ගොඩක් වැඩ තිබුනා බබා ඒකයි

ඇම්ඩට මේක අහල පට්ට අවුල. ඇම්ඩා කල්පනා කලා ඉදපංකෝ මම හොයා ගන්නම් මුන් දෙන්නගෙ රොටි පිච්චිල්ල. ඊට පස්සෙ දවසේ උදෙත් කෑම මේසේදී කලින් දවසේ රෑ කරපු අහවල් වැඩේ ගැන කතා වෙනවලු.

නෝනා= ඔයානම් මාරයි හබී ඊයේ පුච්චපු රොටි දෙක නම් නියමයි. දෙවැනියට පුච්චපු එක කියලා වැඩක් නෑ. ඊට කලින් ඒ වගේ එකක් පුච්චලම නෑ. ඔයා ඒක ගොඩක් වෙලා පිච්චුවා. මට නිකම් පිස්සු වගේ.
හබී= ඔයාට පිස්සුද බබා මම ඊයේ පිච්චුවේ එක රොටියයි. ඔයා මොනවද මේ කියන්නේ???
නෝනා= ඇයි අනේ බොරු කියන්නේ ඔයා දෙකක් පිච්චුවේ.

මේක අහගෙන හිටපු ඇම්ඩා නෝනට කිව්වලු '' තැටිය රත් වෙලා තිබුන වෙලාවේ මමත් රොටියක් පුච්ච ගත්තා නෝනා ඒක ගැන තමයි ඔය කියන්නෙ'' කියල කිව්වලු


අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Tuesday, June 19, 2018

ඔට්ටුව

මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් 2000 කොල පිරී තිබුනේය.

"යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.

"ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."

"හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."

"මෙහෙමයි මහත්තයා, අපේ තියෙනවා බෙට් එකක්, ඒකට තරඟ තුනක් තියෙනවා, ඒ තරඟ තුනම ජය ගත්තොත්, අපි ඕනම කෙනෙක්ට, ඒ තියෙන සල්ලියි, අළුත්ම කාරෙකකුත්, දෙනවා ගෙදර යන්න."

"හරි මොකක්ද ඔට්ටුව.....?"

"එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. 2000 දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" "ආ මෙන්න 2000... දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් 2000 අරගෙන බුලියට දැම්මා.

"පළවෙනි එක තමයි, ගල් බෝතලයක් නීට්ම, කටේ තියාගෙන, විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න, කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"

"දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්, ඌගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."

"එතකොට තුන තමයි...., ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 80 ක තාමත් කෙල්ල මොකෝ එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්‍යාබාවය නැති කරලා, එයාව සතුටු කරන්න ඕන".

"හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... ? අරක්කු බෝතලයක් බොන්න,,, ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී 100 ක්..."

"ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් බෙට් එකනේ"

පැයක් විතර යන කොට මහත්තය 100 ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්, පොර කවුන්ටරේට ආවා.

"හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ," බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ, කඳුළු පෙරාගෙන බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්, වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර 58 යි. ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට, ගොනෙකුගේ විලාප හඬත්, මිනිසෙකුගේ කෑ ගැහිල්ලත්, මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට ඇහුනා. විනාඩි 10 කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්, එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම, අදත් සිඳුවූ බව වටහාගත් අනෙක් කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....

එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා, ඇඳුම් ඉරාගෙන, ගොම ගාගෙන, ලේ පෙරාගෙන, තුවාලත් එක්ක, කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී

ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............
 අර්........ර.... දත ගල.........වන්.......න ඕඥ ගෑඥී......
ඉන්ඥේ කොහේ........ද.......... කී........ලා.........

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Sunday, June 17, 2018

වැඩිපුරම ඩෝප්

මිතුරන් තිදෙනෙක් බාර් එකට ගොඩ වී කන පැලෙන්න බිව්වෝය ...අවසානයේ තිදෙනාටම හොද හැටි වැඩි වී නිවෙස් වලට ගියහ ...පසු දා නැවත හමු වූ මිතුරෝ පසුද වැඩියෙන්ම වෙරි වුයේ කාටදැයි කතා කරන්න වුහ..

මම ගෙදර ගියේ කොහොමද දන්නේ නෑ...ගෙට ඇතුල් වුනා.පස්සේ ටානියව බදාගෙන හොද සැපක් දිදී එලිවෙන්කම්ම නිදාගත්තා..පලවෙනි මිතුර කීය..

ඕක මොන වැඩියක්ද බන් මම කාර් එකට නැගල යාර දෙසීයක් ගියේ නෑ මට පාර පෙන්නේ නැතුව ගිහින් කාර් එක ගහක හැප්පුන..දෙවැන්න කිය...

උබල දෙන්නටම වැඩ මටයි වැඩි වුනේ..මම ගෙදර ගිහින් ගැණී එක්ක වලි දා ගෙන ගෙදර TV එක පොලවේ ගැහුවා...තෙවැන්න කිය..

එය අසා සිටි පළමුවැන්න මෙසේ කීය..

මම හිතන්නේ මං උබලට කිව දේ හරියට තේරුනේ නැද්ද කොහේදෝ..මම ටානියා කිව්වේ අපේ ගෙදර බැල්ලිට ...

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

 

Friday, June 15, 2018

කෙටි පණිවුඩ සේවාව

කෙල්ල : කොහමද පණ ?? කොහේද ඉන්නේ??

කොල්ලා : මම හොදින් පැටියෝ.. ගෙදර ඉන්නෙ.. (Message sent failed)

කෙල්ල : කෝ ඔයා??? වැඩක්ද??
කොල්ලා : මම ඔයාට Msg එකක් එව්වා.. ඒත් deliver උනේ නැ..(Message sent failed)

කෙල්ල : මම ඔයාට මෙච්චර Msg එවනවා.. ඔයාට මාව ගානක් නැද්ද?? ඇය් උත්තරයක් නැත්තේ??

කොල්ලා: නැ රත්තරන්.. මම Msg එව්වට යන්නේ නැ.. Network problem එකක්.. (Message sent failed)

කෙල්ල: හරි කමක් නැ.. ආයිත් මම ඔයාට කතාකරන්නේ නැ.. මටත් මගේ පාඩුවේ ඉන්න දෙන්න..

කොල්ලා: ඕන මගුලක් කරගන්නවා... (Message sent successfully.)


අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


Wednesday, June 13, 2018

සප්ලයිස්

ලංකාවෙ බුවෙකුයි, ඉන්දියන් බුවෙකුයි චයිනීස් බුවෙකුයි ගියාලු කන්ස්ට්‍රක්ශන් සයිට් එකකට ජොබ් හොයාගෙන. එතන ඉන්න ෆෝමන් බුවා මුන් තුන්දෙනාව වැඩට අරගෙන වැඩ බාර දෙනවලු.

ලංකාවෙ බුවාට කිවුවලු "උඹට සවලෙ වැඩ භාරයි" ඉන්දියන් එකාට කිවුවලු "අතුගාන එක උඹට භාරයි" චයිනීස් එකාට කිවුවලු "උඹට තමා සප්ලයිස් භාර" කියල.

ඊට පස්සෙ කිවුවලු "මම දැන් එලියට යනවා, තව පැය තුනකින් මම එද්දි මේ තියෙන වැලිගොඩ අස් කරලා මෙතන ෆුල් නීට් එකට තියෙන්න ඕනෙ" කියලා.

පැය තුනකින් ෆෝමන් එද්දි වැලිගොඩ එහෙම්ම තියෙනවලු. ෆෝමන්ට මල පැනල ලංකාවෙ එකාගෙන් අහල "යකෝ මේ සවලෙන් අස් කරපු හැටිද?" කියල.

එතකොට ලංකාවෙ එකා කියනවලු "අස්කරන්න මට සවලක් තිබ්බෙ නැහැනෙ". ඊලඟට ඉන්දියාවෙ එකාට සද්දයක් දැම්මලු "කොහෙද යකෝ උඹ අතුගෑවෙ" කියල. එතකොට ඉන්දියන් කාරයා කියනවලු "අතුගාන්න ඉදලක් තිබුනෙ නැති නිසා ඉදලක් හම්බ වෙනකම් තමා බලන් ඉන්නෙ" කියලා.

දැන් ෆෝමන්ට පට්ට මලලු චයිනීස් බුවා එක්ක. මොකද ඔය බඩු ටික සප්ලයි කරන එක උගේ වැඩක්නෙ. චයිනීස් බුවාට පලු යන්න බනින්න ඕනෙ කියල හිතන් ෆෝමන් ඌව හොයනවලු. ඒත් ඌ නැහැලු.

ෆෝමන් වැලිගොඩ ලඟට යද්දි චයිනීස් බුවා වැලිගොඩ පිටිපස්සෙ ඉඳන් එලියට පැන්නලු "සප්ලයිස්" කියාගෙන.

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Monday, June 11, 2018

ලියුම් පෙට්ටිය

දිනක් අවුරුදු කිටිටුව නිවස අලුත්වැඩියා කරමින් සිටි නැන්දා හා මාමාගේ ගෙදරට ඇමිඩා ගියේය.

මාමා උඩ තටිටුව පිරිසිදු කරමින් සිටි අතර නැන්දා පහල තටිටුව පිරිසිදු කරමින් සිටයේය. නැන්දා සමග යම්කිසි (:p)  සම්බන්ධයක් සදහා සුදානමිව සිටි මාමාගේ වැඩේ ඇමිඩාගේ පැමිණිමත් සමග අප්සැටි විය.

මාමා - ඇම්ඩ පුතේ නැන්දගෙන් අහගෙන වරෙන් අර ලියුම් දාන පෙට්ටියේ ගාපු තින්ත වේලිලාද කියල...

පහලට ගිය ඇම්ඩාට පහල තට්ටු‍වේ සිටි අලුත ගෙනා බල්ලා දැකිමෙන් පහලට ආ කරණය අමතක විය. බල්ලා සුරතල් කරමින් සිටි ඔහුට පසුව එක්වරම එය මතක් වීම නිසා දුවගෙන ගොස් නැන්දාගන් ප්‍රශ්නය ඇසිය.

ඇම්ඩා - නැන්දෙ මාමා ඇහුව ලියුම් පෙට්ටයේ ගාලු තින්ත වේලාලදි කියල අහගෙන එන්න කියල...
නැන්දා - තින්ත තාම වේලිලා නැ කියපං පුතේ..

උඩට ගිය ඇම්ඩා

මාමේ නැන්ද කියනව ලියුම් පෙට්ටයේ ගාපු තින්ත තාම වේලිලා නැතෙයි කියල.

මාමා - දැන් කමක් නැ පුතේ.. හදිසි ලියුමක් නේ අතේම යැවුව...

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


Saturday, June 9, 2018

සීගිරියෙන් පනීවිද ?


එක්තරා පාසලක සිසු පිරිසක් සමඟ සීගිරිය නැරඹීමට ගිය තරුණ ගුරුවරයෙක් සහ ගුරුවරියක් මගදී ගමන ප්‍රමාද වූ බැවින් එදින රාත්‍රියේ සීගිරිය අසළ නිවාඩු නිකේතනයක නැවතී පසුදා සීගිරිය නැරඹීමට යාමට කතිකා කර ගත්හ.

එහි ඉඩකඩ සීමිත වූ බැවින් සිසු පිරිසට එක් කාමරයක් සහ ඔවුන් දෙදෙනාට එක් කාමරයක් බැගින් ලබා දීමට නිවාඩු නිකේතනයේ හිමිකරු එකඟ විය.

දෙදෙනාම අවිවාහකයන් වූ බැවින්, එක කාමරයක් තුළ එක්ව රැයක් ගත කිරීම නුසුදුසු කාර්යයක් වුවත්, වෙනත් විකල්පයක් නොමැති වූ බැවින්, එම අභියෝගයට කෙසේ හෝ මුහුණ දීමට ඔව්හු තීරණය කළහ.
කාමරයේ තිබුණේද එක් ඇඳක් බැවින්, දෙදෙනාට එය සම සේ බෙදා හදා ගැනීමට සිදු විය. තරුණිය ඔවුන් දෙදෙනා අතරින් කොට්ටයක් තබා මේ තමයි අපේ සීමාව යැයි පැවසී ය. ඉන්පසු දෙදෙනාම නින්දට වැටුණු අතර, තරුණයා කිසි විටෙකත් කොට්ටයේ සීමාව ඉක්මවා නොයන්නට වග බලා ගත්තේ ය.

සාකච්ඡා කර ගත් පරිදි පසුදා ඔවුන් සීගිරිය නැරඹීමට සිසු පිරිස සමඟ ගිය අතර, පර්වතය මුදුනේදී ගුරුවරිය පය ලිස්සා ඇද වැටෙන්නට ගියේ ය. එවිට සිසුන් ඉදිරියේ වීරයෙක් වන්නට සිතූ ගුරුවරයා වහා ඉදිරියට පැන ඇයව වැටෙන්නට නොදී අල්ලා ගත්තේ ය.

ගුරුවරිය ඔහුගෙන් මෙසේ ඇසී ය. හදිස්සියෙවත් මම මේ ගලෙන් පහළට වැටුණා නං ඔයා මොකද කරන්නේ ?
එහෙනං මමත් ගලෙන් පහළට පැනලා හරි ඔයාව බේර ගන්නවා, ගුරුවරයාගේ පිළිතුර විය.
එවිට, ගුරුවරිය නොරුස්සනා ස්වභාවයෙන් මෙසේ පැවසුවා ය.

කොට්ටයෙන් අනිත් පැත්තට පැන ගන්න බැරි මිනිහා, සීගිරියෙන් පහළට පනී......

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Thursday, June 7, 2018

නඩේ ගුරා නිහඬ වනු


දිනක් වන්දනාවක් සඳහා පිටත් වෙමින් තිබූ බසයක්, අතරමගදී කොල්ලකරුවන් කණ්ඩායමකගේ ග්‍රහණයට හසු විය.

කොල්ල කණ්ඩායමේ නායකයා බසයට ගොඩ වී මෙසේ තර්ජනය කළේ ය.

අපි මහ දරුණු කොල්ලකාරයෝ, අපි මේ බස් එකේ පිරිමින්ට අයිති හැම දෙයක්ම ගන්නවා, ඒ වගේම අපි මේ බස් එකේ ඉන්න හැම ගැණියෙක්ටම අතවර කරනවා...

එවිට, කොල්ලකරුවන්ගෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට සිතූ නඩේ ගුරා, අනේ අපිට අයිති ඕන දෙයක් ගන්න, ඒත් මේ අහිංසක ගැණු උදවියට නං හිරිහැරයක් කරන්න එපා... යැයි ආයාචනා කළේ ය.

ඒ සමඟම බසයේ පසුපස අසුනක සිටි එක් මැදිවියේ කාන්තාවක් උස් හඬින් මෙසේ පැවසුවා ය.
ඒ ළමයින්ට කැමැති දෙයක් කර ගන්න ඉඩ ඇරලා නඩේ ගුරා පැත්තකට වුණොත් හොඳයි....

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Tuesday, June 5, 2018

ඇඳුම නං නරක නෑ


අලුත විවාහ වී නිවසට පැමිණි ලේලිය දිනක් නිරුවතින් නාන කාමරයේ සිට පැමිණෙනු දුටු නැන්දම්මා, ඒ ගැන අප්‍රසාදයෙන් යුතුව ලේලියට දොස් පැවරුවා ය.

එවිට ලේලිය, නැන්දම්මාගේ ඇ‍ඟේ දැවටෙමින් චාටු බසින් මෙසේ කීවා ය.
අනේ අම්මේ, එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ. අම්මාගේ පුතා හරිම කැමැතියි මේ ඇඳුමට. ඒකනේ එයා මට මෙච්චර ආදරේ.

එම සිදුවීමෙන් පාඩමක් ඉගෙන ගත් නැන්දම්මා, දිනක් එම උපායෙන් තම සැමියාගේ ආදරය යළි දිනා ගැනීමට සිතා, සැමියා නිවසට ගොඩ වදිමින් සිටි මොහොතක නිරුවතින් ඔහු ඉදිරියට පිය මැන්නා ය.
වියපත් ගැහැණියක වූ තම බිරිඳ මෙසේ නිරුවතින් සිටීම විමතියට මෙන්ම ජුගුප්සාවටද කරුණක් වූ බැවින් සැමියා ඇයගෙන් ඒ ගැන විමසී ය.‍

දෙයියනේ, මොකද්ද ඔයාට වෙළා තියෙන්නේ ? මොකද මේ අමු හෙළුවෙන් ?
හා හා එහෙම කියන්න එපා, මේකට තමයි ආදරයේ ඇඳුම කියන්නේ, ඇයගේ පිළිතුර විය.
බිරිඳ ටික වේලාවක් බලා සිටි ඔහු අවසානයේ මෙසේ පැවසී ය.

ආදරයේ ඇඳුම නේද.. ම්ම් ඇඳුම නං නරක නෑ, හැබැයි ටිකක් අයන් කරලා ගත්තා නං තමයි හොඳ...

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


Sunday, June 3, 2018

දිටානායක

මේක අපේ හාදයෙතුට වෙච්ච දෙයක් ලු! (මං නං හිතන්නේ මඩක්) විශේෂයෙන් කියන්න තියෙන්නේ අපේ හාදයා fashion එකට තට්ටෙ ගාපු බුවෙක් සහ හාදයගේ wife මේ සිද්ධිය වෙන කොට pregnant කියන එකයි.

අපේ බුවා ගියා ලු බණ ගෙදරක, wife වයි,  wife ගේ අම්මයි එක්ක. ගිහින් ටිකක් වෙලා ඉන්නකෙට දැක්කලු වයස අවුරුදු 2ක විතර පොඩ්‍ඩෙක් චීස්-චීස් පාත්තු දෙකකුත් දාගෙන හැඩට ඇවිදිනවා. හාදයට ආසාවෙ බැහැලු...!! නොබෝ කලකින් ම පියෙක් වෙන්න ඉන්න බුවා නේ. මිනිහා අර පොඩ්ඩා ගාවට ගිහින් ඇහුවලු..

"බබා නම මොකක් ද?" කියලා..!!

"දිටානායක" පොඩ්ඩා හුරතල් විදියට කිව්වලු..!!

අපේ එකාට මාර ආතල්..ඇයි හරිම හුරුබුහුටි කතාවක් නේ..!! ආයෙ පොඩ්ඩ වෙලාවකින් මූ ආයෙ ඇහුවලු..
"බබා නම මොකක් ද?" කියලා..!!

"දිටානායක" පොඩ්ඩා ආයෙත් හුරතල් විදියට කිව්වලු..!!

මොන ජොලිද..!!! මටත් මෙහෙම දවසක් උදාවෙනවා නේද කියල මනසින් අහිංසක ව චූන් වෙලා මෑන් ආයෙ ත් ටික වෙලාවකින් පොඩ්ඩා ගාවට ගියාලු..! ඇහුවලු..

"බබා නම මොකක් ද?" කියලා..!!

"දිටානායක" පොඩ්ඩා ආයෙත් හුරතල් විදියට කිව්වලු..!!

අපේ ගෝතයට මාර චූන්ලු..! පොඩ්ඩා ගේ අතින් අල්ලගෙන එක්කන් ගියාලු wifeයි, නැන්දම්මයි ඉන්න තැනට..!

"බලන්න මේ පොඩ්ඩා. හරි ම ෂෝක්..! නම කියනවා ආසාවෙ බැහැ.." කියලා අපේ හාදයා ආයෙත් ඇහුවලු..
"බබා නම මොකක් ද?" කියලා..!!

පොඩි එකාට මළ ම පැන්නලු..! ඇයි යකෝ මූ නම අහන එකේ කෙළවරක් නැහැනේ..!! පොඩි එකා මාරාවේස බැල්මක් දාලා අපේ මෑන් ට කිව්වලු...

"ටට්ට ටුට්ටො, දිටානායක යකෝ දිටානායක" කියලා......!!

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..



Friday, June 1, 2018

අලුත් මැෂින් එක

ඇම්ඩ ඉතින් ලෝකෙ තියෙන වැඩ සේරම කරපු බව කශ්ටිය දන්නවනෙ., ඔන්න ඉතින් මූ දැන් බැඳල එහෙම පිළිවෙලකට නෝමල් ලයිෆ් එකක් ගෙවනවලු,, වයිෆ්ට දැන් බබෙකුත් හම්බ වෙන්නයි ඉන්නෙ..ඔන්න දැන් වයිෆ්ට බබා හම්බ වෙන්න අමාරු වෙලා වයිෆ්ව අරන් ගියාලු ඩොක්ටර් ලඟට,. යන ගමන් අහනවලු…
”ඇම්ඩන් පැටියෝ, බබා හම්බ වෙද්දි ගොඩක් අමාරු වෙයිද අනේ, මට බයයි”
මූ ඉතින් ඔලුව අත ගාල කියනවලු..
”බය වෙන්න එපා පැටියෝ, ඔක්කොම හොඳින් සිද්ද වෙයි”
දෙන්නත් එක්ක හොස්පිටල් ගියාම මෙන්න ඩොක්ටර් මුන්ට හඳුන්වල දෙන්න ගත්ත අලුත් මැෂින් එකක්,.
”මේක මේ මම නිෂ්පාදනය කරපු අලුත්ම මැෂින් එකක්, මේකෙන් කරන්නෙ බබා හම්බ වෙද්දි අම්මට ඇති වෙන අමාරුව (විලි රුදාවද මොකක්ද එක, labour pain) බබාගෙ තාත්තට මාරු කරන එකයි, මේකෙ තාත්තට ට්‍රාන්ස්ෆර් කරන්න ඔන වේදනා ප්‍රතිශතය දුන්නාම මේකෙන් තාත්තට වේදනාව ට්‍රාන්ස්ෆර් කරනවා, ඇත්තටම මේ අම්ම කෙනෙක් දරන්නෙ පිරිමියෙකුට දරන්න බැරි තරම් වේදනාවක්, පිරිමියෙක්ගේ ලිංගික ශක්තිය වැඩි තරමට තමයි එයාට ගොඩක් දරා ගන්න පුලුවන් වෙන්නේ, ලිංගික ශක්තිය අඩු කෙනෙක් නම් මරනයට පවා පත් වෙන්න උනත් පුලුවන්”.
ජෝඩුව ඉතින් වැඩේට ෆුල් සැටිස්.. වයිෆ්ට බබා හම්බ වෙන්න එද්දි, ඇම්ඩවත් ඇඳකින් නිදි කරවල ඩොක්ටර් වැඩේ පටන් ගත්තලු..
”ඔන්න එහෙනම් මන් මේක 10% කට දානව, 10%ක් කියන්නෙ ඇම්ඩම් ඔයාට ගොඩක් අමාරු වෙන්න ඉඩ තියෙනව, හාන්සි වෙලා ඉන්න”
මුට ගානක්වත් නෑලු.. ඒ පාර ඇම්ඩ හිනාවකුත් දාල..
”ඩොක්ටර් ඕක 20%ක් දාන්න”.
එත් මූ සැපට ඉන්නව, ගානක්වත් නෑ., ඒ පාර මූ. ගැම්මටත් එක්ක.
”ඩොක්ටර් ඕක 50%ක්ම දාන්න ඩොක්ටර්”
ඒත් මූ ශෝක් එකට ඉන්නව, ගානක්වත් නෑ.. නර්ස්ලත් ඇස් උඩ තියන් ආසාවෙන් බලන් ඉන්නවා කව්ද යකෝ මේ අලුත් කෙරුමා කියලා, ඩොක්ටර්ටත් පුදුමයි, ගෑනිටත් අමාරුව ගොඩක් අඩුයි., ඒ පාර මූ ගෑනිගෙ මූනත් බලල සනසවන්න වගේ හිනාවකුත් දාල, වීරය වගේ නර්ස් කෙනෙක්ට ඇහැකුත් ගහලා.
හන්ඩ්‍රට් පසන්ට් තාත්තට දාන්න ඩොක්ටර්”
කිව්වලු. ඩොකත් ඉතින් ඇම්ඩගෙ හාට් බීට්, බ්ලඩ් ප්‍රෙශර් චෙක් කරල එහෙම නෝමල් හින්ද 100% දැම්මලු.,
අම්මට හුඩු පට්ට, ගෑනිට පොඩ්ඩක්වත් අමාරුවක් නෑලු, ඇම්ඩටත් මොන ඉහෙන් බහින අමාරුවක්වත් නැතුව හිනාවකුත් දාගෙන ඉන්නවලු.,ගෑනිට මොන හෙනයක්වත් නැතුව ඇඟට නොදැනිම නිරෝගී බබෙක් හම්බ උනාලු.,මුන් දෙන්නත් එක්ක බබාවත් අරන් දැන් ගෙදර යන්න හොස්පිටල් එකෙන් එලියට ආවලු.

ඇවිල්ල බලද්දි මෙන්න ඩ්‍රයිවර් වාහනේ ඇතුලෙ මැරිලලු

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..


Wednesday, May 30, 2018

ඔක්ස්ෆර්ඩ්

ඇම්ඩා ඉතින් කවදත් වැඩ්ඩනෙ., මූ කොහෙවත් ගිහින් සෙකන්ඩ් වෙලා ආපු එකෙක් නෙමෙයි..,

ඔන්න ඉතින් ඇම්ඩට ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ගියාලු එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ්, ඉගෙන ගන්න, එහෙ කෙල්ලන්ට ඉතින් සෙක්ස් ගානක් නෑ, ඔක්කොම ඕපන් එකෙ කතා කරනවා, උන්ගෙ හැටි එහෙමයි..

ඔන්න ඉතින් ඇම්ඩ ලයිබ්‍රි එකට යද්දි, ඉන්නවලු කට වාචාල කෙල්ලෙක් පොතකුත් බල බල,. මූ ගිහින් ඇහුවලු..,

"ඔයාට කමක් නැත්තම් මන් මෙතනින් ඉඳ ගන්නද???"
කෙල්ල එක පාරටම කෑ ගහපි....

"අද රෑ තමුසෙත් එක්ක බුදිය ගන්න, පිස්සුද ඕයි"'

වටේම එවුන් දැන් ඇම්ඩ දිහ බලනවලු, මුට ඉතින් වස නෝන්ඩිය...

ඇම්ඩ ඉතින් සද්ද නැතුව කට පියා ගෙන ඉඳිද්දි කෙල්ල හෙමින් සැරේ මුගෙ ලඟට ඇවිත්..

"මන් කරන්නෙ සයිකොලජි(මානසිකවිද්‍යාව ), මන් දන්නව දැන් ඔයා ඉන්නෙ මොන වගෙ තත්ත්වයකද කියල, මාත් එක්ක දැන් ටිකක් කේන්තියි නේද.

මෙන්න ඒ පාර ඇම්ඩ කෑ ගහපි නම්....

"එක රැයක් බුදිය ගන්න ඩොලර් සීයක්..!!,, අම්මෝ වැඩියි වැඩියි හොඳටම වැඩියි.

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

 

Monday, May 28, 2018

සුපර් ග්ලූ

ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරල, ඇම්ඩගෙ අය්ය ටයිසන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව, එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැන්ද. හැබය් එයාලට පැණිහඳ ගත කොරන්න හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ. දෙන්න රාත්‍රිය ගත කොලේ ටය්සන්ලගේ ගෙදරමය්. උදේ ඇම්ඩ කාල බීල එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා, උංගෙ අම්මගෙන් ඇහුව

"අය්යය් අක්කය් නැගිටලද" කියල.
අම්ම කිව්ව “නැහැ තවම” කියල.
ඇම්ඩ කියන්න ලෑස්ති වුනා
“මං හිතන්නෙ ඒ දෙන්න………” ,
එච්චරය් ඌට කියන්න ලැබුනේ,

උඹ හිතන ඒව මට වැඩක් නැහැ, පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉං නැතුව කියල, අම්ම ඇම්ඩව එලෝල දැම්ම. ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ල, ඇම්ඩ ආයෙමත් අම්මගෙන් ඇහුව,

අය්යය් අක්කය් නැගිටලද කියල. අම්ම කිව්ව “නැහැ තවම” කියල. “මං හිතන්නෙ ඒ දෙන්න………” කියල ඇම්ඩ කියන්න ලෑස්ති වුනා විතර අම්ම ආයෙ පාරක් “උඹ හිතන ඒව මට වැඩක් නැහැ, කාල පලයන් පන්ති” කියල ඇම්ඩව එලෝල දැම්ම.
ඇම්ඩ, ටියුෂන් පන්ති ඇරිල ඇවිල්ල ආයෙත් ඇහුව අම්මගෙන්, “අම්මෙ අරුන් දෙන්න නැගිටල එලියට ආවද” කියල. අම්මගෙ උත්තරේ පරණ එකමය්, “තාම නැහැ”. ඒ පාර යාන්තන් ඌ කියන්න ආ දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩට.

“මං හිතන්නෙ ඒ දෙන්න එලියට එන්න බැරුව ඉන්නව ඇත්තෙ”
කියල කියපි ඇම්ඩ . අම්මට මල පැනල ඇහුව
“ඒ මොකද බොල ඒ” කියල…

“ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් අය්ය ඇවිල්ල මගෙන් වැස්ලිනටියුබ් එක ඉල්ලුව, මං කරුවලේ දීල තියෙන්නෙ, සුපර් ග්ලූ එකනේ


අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..