Privacy Policy

Monday, April 30, 2018

Settlement එක

ඔන්න දවසක් ඇම්ඩා, පවුල් සෞක්‍ය උපදෙස් ගන්න ගියාලු දොස්තර මහත්තයෙක් ලගට…… ඊටපස්සේ ඇම්ඩා දොස්තරට මෙන්න මෙහෙම කියනවා….

ඇම්ඩා :- බලන්න දොස්තර මහත්තයෝ, මම බැදලා අවුරුදු ගානක් වෙනවා…. කසාදේ කිසිම අවුලකුත් තිබුනේ නෑ…..ඒත්, දැන් මාස හයක විතර වෙලේ ඉදන් අපේ ගෑනිට අර වැඩේ කරන්න කිසිම උවමනාවක් නෑ….. මම මාර ප්‍රශ්නෙක පැටලිලා ඉන්නේ….

දොස්තර මහතා :- හ්ම්ම්… ( ටිකක් කල්පනා කර බලා ) මේක එහෙනම් නෝනත් එක්ක කතාකරගන්න ඕනේ ප්‍රශ්නයක්…. හෙට නෝනා එක්ක එන්න…. මට එයත් එක්ක තනියම කතාකරන්න ඕනේ….
ඔන්න පහුවදා ඇම්ඩා නෝනවත් අඩගහගෙන දොස්තර බලන්න ආවලු…… දොස්තර අපේ ඇම්ඩට එළියේ පුටුවකට වෙලා ඉන්න කියලා නෝනව කාමරේට ගෙන්න ගත්තලු….

දොස්තර මහතා :- මොකද? මිසිස් ඇම්ඩා, ඔයා මාස 6ක වෙලාවේ ඉදන් අබුසැමි ආස්සරේ නතර කොරල කියලා මහත්තයා, ( මිස්ට. ඇම්ඩා ) කියන්නේ??
මිසිස් ඇම්ඩා :- ඔන්න ඇම්ඩා මහත්මිය කියන්න ගත්තා මේකට හේතුව….. මේකනේ ඩොක්ටර්….. මම උදේ පාන්දර වැඩට යනවා ටැක්සියක…. ඒකට ගෙවන්න මගේ අතේ සල්ලි නෑ… මේ මිනිහා මට සල්ලි දෙන්නෙත් නෑ….( ඇම්ඩට *ඩු ගහන්න සල්ලි එපෑ ඒකයි )

ටැක්සියේ ඩ්‍රයිවර් අහනවා, “මේ නෝනා…. මොකද කියන්නේ, පොලිසී යනවද? නැත්නම් වෙන මොකක් හරි Settlement එකකට යනවද කියලා”?….. මට පොලිසී ගානේ රස්තියාදු වෙන්න බෑ ඩොක්ටර්…. ඒක නිසා මම පොඩි Settlement එකකට යනවා……ඒකට ගිහින් වැඩට යන්න පරක්කු වෙනවා….

ලොක්කා අහනවා, “H.R. එකට කියන්නද? නැත්නම් වෙන මොකක්හරි Settlement එකකට යනවද”? කියලා…. එතනදිත් මට රස්සාව නැතිකරගන්න බැරි නිසා මම පොඩි Settlement එකකට යනවා…..
ආපහු ගෙදර එනකොටත් මට ඒ ටැක්සියේ ඩ්‍රයිවර් එක්ක Settlement එකකට යන්න වෙනවා…. ඔහොම දවසට තුන්පාරක් ගිහින් ගෙදර ආවම මට මහන්සියි….එතකොට ඉතින් මහත්තයත් එක්ක ආශ්‍රය කරන්න මට අමාරුයි…… ඔන්න ඕකයි ඩොක්ටර් හේතුව……

දොස්තර මහතා :- හ්ම්ම්… ( ටිකක් කල්පනා කර බලා ) ඒකත් එහෙමද, දැන් අපි මේක මහත්තයට ( මිස්ටර් ඇම්ඩට ) කියනවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි Settlement එකකට යනවද?

Saturday, April 28, 2018

මීයා

දවසක් ඇම්ඩා දුවලා ගිහින් තාත්තාගෙන් අහනවලු....
තාත්තගේ සරම අස්සේ තියෙන්නේ මොකක්ද කියල,

තාත්ත කල්පනා කරලා කියනවලු......
ආ ඒ පුතේ මීයනේ....

නෑ නෑ තාත්තේ... ඇත්ත නම?
ඇත්ත නම තමයි ළමයෝ මීය..


නෑ නෑ තාත්තේ අර පයන්නෙන් පටන් ගන්නේ.... (මු ඇත්ත නම දන්නවලු එත් මුට තාත්ත ගෙන්ම වචනේ ගන්න ඕනලු)


මං දාන්න පයන්නක් නෑ ළමයෝ ඕක මීය... තාත්තටත් ටිකක් මලලු....
කරුමෙට එතකොටම වහලෙන් මීයෙක් යනවලු....


ඇම්ඩා කෑ ගහල ඇහුවලු තාත්තාගෙන්

එතකොට තාත්තේ අර වහලේ දුවන්නේ
ප@යද ?

Thursday, April 26, 2018

බාලාංශ ගණිත පාඩම

බාලාංශ ගණිත පාඩමේ එදා තිබුණේ 8 ඉලක්කම ගැනයි.. ගුරුතුමී අටේ ඉලක්කම මුලින් උගන්වා පසුව "අට" අකුරින් ලියා එය තම පොත්වල සටහන් කරගන්නා ලෙස දැන්වීය...

මේ අතර ඇම්ඩන් සහ යාළුවා හෙන කතාවක් දාගෙන සිටියේය.. 'අට' මකන්න ගුරුතුමී සූදානම් වනවිට ඇම්ඩාගේ යාළුවා ලියාගත්තත් ඇම්ඩාට ලියාගැනීමට නොහැකිවිය ඇම්ඩා යාළුවාගෙන් බලාගෙන ලියාගත්තේය..

"ළමයි දැන් පොත් ගේන්න ලියාගත්තුව බලන්න.."
ඇම්ඩාගේ යාළුවාගේ පොත අතට ගත් ගුරුතුමී .....

මොකක්ද සිරිපාල මේ මේ ලියල තියෙන්නෙ මම ලිව්වෙ "අට" ඔයා ලියල තියෙන්නෙ "හුට" කියල...
"හා හා ඉක්මනට හුට මකන්න හුට මකන්න"

ගුරුතුමී කී දේ ඇසුණු ඇම්ඩා බලන විට යාළුවාගෙන් බලාගෙන තමන්
ලියාගෙන තියෙන්නෙ "හුම" කියාය.

පන්තියෙ කෙළවර සිටි ඇම්ඩා එතන සිට මහසද්දෙට්ට

" ටීචර් හුමත් මකන්නද " කියා කෑගැසුවේය...

Tuesday, April 24, 2018

---ඇම්ඩන්ගේ සීයා---

ඇම්ඩන්ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!).

ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.

ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!
දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?”

ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ. පස්සේ මගේ ගෑණිට කත කොලා. ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා, ඒත් හරි ගියේ නැහැ. අත්දෙකෙන්ම ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්. හරි ගියෙම නෑ.

දොස්තර: (විමතියෙන්) “මොනවා, ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද?”
ඇම්ඩන් සීයා: “නැත්තම් සෑර් මේ පිස්සු කතා කොරනව. මේ හු@# බෝතලේ මූඩියේ තද නිසා මුඩිය අරගන්න බැරි උන කොහොමද ඉතින් බඩු පුරවන්නේ !”