Privacy Policy

Monday, April 30, 2018

Settlement එක

ඔන්න දවසක් ඇම්ඩා, පවුල් සෞක්‍ය උපදෙස් ගන්න ගියාලු දොස්තර මහත්තයෙක් ලගට…… ඊටපස්සේ ඇම්ඩා දොස්තරට මෙන්න මෙහෙම කියනවා….

ඇම්ඩා :- බලන්න දොස්තර මහත්තයෝ, මම බැදලා අවුරුදු ගානක් වෙනවා…. කසාදේ කිසිම අවුලකුත් තිබුනේ නෑ…..ඒත්, දැන් මාස හයක විතර වෙලේ ඉදන් අපේ ගෑනිට අර වැඩේ කරන්න කිසිම උවමනාවක් නෑ….. මම මාර ප්‍රශ්නෙක පැටලිලා ඉන්නේ….

දොස්තර මහතා :- හ්ම්ම්… ( ටිකක් කල්පනා කර බලා ) මේක එහෙනම් නෝනත් එක්ක කතාකරගන්න ඕනේ ප්‍රශ්නයක්…. හෙට නෝනා එක්ක එන්න…. මට එයත් එක්ක තනියම කතාකරන්න ඕනේ….
ඔන්න පහුවදා ඇම්ඩා නෝනවත් අඩගහගෙන දොස්තර බලන්න ආවලු…… දොස්තර අපේ ඇම්ඩට එළියේ පුටුවකට වෙලා ඉන්න කියලා නෝනව කාමරේට ගෙන්න ගත්තලු….

දොස්තර මහතා :- මොකද? මිසිස් ඇම්ඩා, ඔයා මාස 6ක වෙලාවේ ඉදන් අබුසැමි ආස්සරේ නතර කොරල කියලා මහත්තයා, ( මිස්ට. ඇම්ඩා ) කියන්නේ??
මිසිස් ඇම්ඩා :- ඔන්න ඇම්ඩා මහත්මිය කියන්න ගත්තා මේකට හේතුව….. මේකනේ ඩොක්ටර්….. මම උදේ පාන්දර වැඩට යනවා ටැක්සියක…. ඒකට ගෙවන්න මගේ අතේ සල්ලි නෑ… මේ මිනිහා මට සල්ලි දෙන්නෙත් නෑ….( ඇම්ඩට *ඩු ගහන්න සල්ලි එපෑ ඒකයි )

ටැක්සියේ ඩ්‍රයිවර් අහනවා, “මේ නෝනා…. මොකද කියන්නේ, පොලිසී යනවද? නැත්නම් වෙන මොකක් හරි Settlement එකකට යනවද කියලා”?….. මට පොලිසී ගානේ රස්තියාදු වෙන්න බෑ ඩොක්ටර්…. ඒක නිසා මම පොඩි Settlement එකකට යනවා……ඒකට ගිහින් වැඩට යන්න පරක්කු වෙනවා….

ලොක්කා අහනවා, “H.R. එකට කියන්නද? නැත්නම් වෙන මොකක්හරි Settlement එකකට යනවද”? කියලා…. එතනදිත් මට රස්සාව නැතිකරගන්න බැරි නිසා මම පොඩි Settlement එකකට යනවා…..
ආපහු ගෙදර එනකොටත් මට ඒ ටැක්සියේ ඩ්‍රයිවර් එක්ක Settlement එකකට යන්න වෙනවා…. ඔහොම දවසට තුන්පාරක් ගිහින් ගෙදර ආවම මට මහන්සියි….එතකොට ඉතින් මහත්තයත් එක්ක ආශ්‍රය කරන්න මට අමාරුයි…… ඔන්න ඕකයි ඩොක්ටර් හේතුව……

දොස්තර මහතා :- හ්ම්ම්… ( ටිකක් කල්පනා කර බලා ) ඒකත් එහෙමද, දැන් අපි මේක මහත්තයට ( මිස්ටර් ඇම්ඩට ) කියනවද? එහෙම නැත්නම් වෙන මොකක් හරි Settlement එකකට යනවද?