Privacy Policy

Thursday, March 22, 2018

මධු වාතය

තරුණ යුවලක් විවාහ ගිවිසගෙන තම මධු සමය ගත කිරිම සදහා පිටත් විය. ඉතාමත් අලංකාර රමණිය ස්ථානයක පිහිටි එම හෝටලය මධු සමටය තෝතැන්නක් විය..

දෙදෙනා පළමු වර එක්වීමේදි එක වරම මනාලියහට වාතයක් ගියේය....
එවිට තරුණයා ඉතාමත් ප්රේමාන්විතව

“ මගේ අම්මට උම්මා එකක් ගියා නේද..?“ යැයි පැවසීය තරුණිය ඉතාමත් ලැජ්ජාශිලීව ඉවත බලා ගන්නා ලදි..

කාලය මෙලෙස ගෙවන අතර තුර මේ සුන්දර රාත්රීයේදි දෙදෙනා තවත් වරක් එක් වෙන ලදි

එම අවස්ථාවේදිද තරුණියට පෙර මෙන්ම වාතයක් යන ලදි එවිට තරුණයා

“ මගේ උම්මා එකක් ගියා නේද..?“ යැයි පැවසීය ඊට මද වෙලාවකට පසුව එදිනම රාත්රීයේදි දෙදෙනා
තවත් වරක් එක් වෙන ලදි එම අවස්ථාවේදිද තරුණියට පෙර මෙන්ම වාතයක් යන ලදි
එවිට තරුණයා “ මගේ උම්මා එකක් ගියා නේද..?“ යැයි පැවසීය

නැවත හිමිදිරි පාන්දර දෙදෙනා තවත් වරක් එක් වෙන ලදි එම අවස්ථාවේදිද තරුණියට පෙර මෙන්ම වාතයක් යන ලදි එවිට කෙන්තියට පත් තරුණයා

“ පඩයක් ගියා නේද..?“

“බැහැපිය පට්ට බැලිලි බීමට ගිහින් රෙන්ඩ බර නම් රීලා වර“ යැයි

බැණ වදින ලදි.....