Privacy Policy

Wednesday, May 30, 2018

ඔක්ස්ෆර්ඩ්

ඇම්ඩා ඉතින් කවදත් වැඩ්ඩනෙ., මූ කොහෙවත් ගිහින් සෙකන්ඩ් වෙලා ආපු එකෙක් නෙමෙයි..,

ඔන්න ඉතින් ඇම්ඩට ශිෂ්‍යත්වයක් හම්බ වෙලා ගියාලු එංගලන්තෙ ඔක්ස්ෆර්ඩ්, ඉගෙන ගන්න, එහෙ කෙල්ලන්ට ඉතින් සෙක්ස් ගානක් නෑ, ඔක්කොම ඕපන් එකෙ කතා කරනවා, උන්ගෙ හැටි එහෙමයි..

ඔන්න ඉතින් ඇම්ඩ ලයිබ්‍රි එකට යද්දි, ඉන්නවලු කට වාචාල කෙල්ලෙක් පොතකුත් බල බල,. මූ ගිහින් ඇහුවලු..,

"ඔයාට කමක් නැත්තම් මන් මෙතනින් ඉඳ ගන්නද???"
කෙල්ල එක පාරටම කෑ ගහපි....

"අද රෑ තමුසෙත් එක්ක බුදිය ගන්න, පිස්සුද ඕයි"'

වටේම එවුන් දැන් ඇම්ඩ දිහ බලනවලු, මුට ඉතින් වස නෝන්ඩිය...

ඇම්ඩ ඉතින් සද්ද නැතුව කට පියා ගෙන ඉඳිද්දි කෙල්ල හෙමින් සැරේ මුගෙ ලඟට ඇවිත්..

"මන් කරන්නෙ සයිකොලජි(මානසිකවිද්‍යාව ), මන් දන්නව දැන් ඔයා ඉන්නෙ මොන වගෙ තත්ත්වයකද කියල, මාත් එක්ක දැන් ටිකක් කේන්තියි නේද.

මෙන්න ඒ පාර ඇම්ඩ කෑ ගහපි නම්....

"එක රැයක් බුදිය ගන්න ඩොලර් සීයක්..!!,, අම්මෝ වැඩියි වැඩියි හොඳටම වැඩියි.

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

 

Monday, May 28, 2018

සුපර් ග්ලූ

ඔන්න ඉතින් සෑහෙන කාලයක් ලව් කොරල, ඇම්ඩගෙ අය්ය ටයිසන්, දෙමව්පියන්ගෙත් ආශීර්වාදෙ ඇතුව, එයාගෙ පෙම්වතිය චාරුලතාව කසාද බැන්ද. හැබය් එයාලට පැණිහඳ ගත කොරන්න හෝටල්, රෙස්ට් හවුස් ගානෙ යන්ඩ තරං සල්ලි බාගෙ තිබ්බෙ නැහැ. දෙන්න රාත්‍රිය ගත කොලේ ටය්සන්ලගේ ගෙදරමය්. උදේ ඇම්ඩ කාල බීල එහෙම ඉස්කෝලෙ යන්ඩ ලෑස්ති වෙලා, ඉස්සරහ දොරකඩ ගාවටත් ගිහින් නැවතිලා, උංගෙ අම්මගෙන් ඇහුව

"අය්යය් අක්කය් නැගිටලද" කියල.
අම්ම කිව්ව “නැහැ තවම” කියල.
ඇම්ඩ කියන්න ලෑස්ති වුනා
“මං හිතන්නෙ ඒ දෙන්න………” ,
එච්චරය් ඌට කියන්න ලැබුනේ,

උඹ හිතන ඒව මට වැඩක් නැහැ, පලයන් ඉස්කෝලෙ මෙතන බොරුවට පරක්කු වෙවී ඉං නැතුව කියල, අම්ම ඇම්ඩව එලෝල දැම්ම. ඉස්කෝලෙ ඇරිලා ඇවිල්ල, ඇම්ඩ ආයෙමත් අම්මගෙන් ඇහුව,

අය්යය් අක්කය් නැගිටලද කියල. අම්ම කිව්ව “නැහැ තවම” කියල. “මං හිතන්නෙ ඒ දෙන්න………” කියල ඇම්ඩ කියන්න ලෑස්ති වුනා විතර අම්ම ආයෙ පාරක් “උඹ හිතන ඒව මට වැඩක් නැහැ, කාල පලයන් පන්ති” කියල ඇම්ඩව එලෝල දැම්ම.
ඇම්ඩ, ටියුෂන් පන්ති ඇරිල ඇවිල්ල ආයෙත් ඇහුව අම්මගෙන්, “අම්මෙ අරුන් දෙන්න නැගිටල එලියට ආවද” කියල. අම්මගෙ උත්තරේ පරණ එකමය්, “තාම නැහැ”. ඒ පාර යාන්තන් ඌ කියන්න ආ දේ කියාගන්න චෑන්ස් එක ලැබුන ඇම්ඩට.

“මං හිතන්නෙ ඒ දෙන්න එලියට එන්න බැරුව ඉන්නව ඇත්තෙ”
කියල කියපි ඇම්ඩ . අම්මට මල පැනල ඇහුව
“ඒ මොකද බොල ඒ” කියල…

“ඊයේ රෑ නිදාගන්න ගිහින් ටික වෙලාවකින් අය්ය ඇවිල්ල මගෙන් වැස්ලිනටියුබ් එක ඉල්ලුව, මං කරුවලේ දීල තියෙන්නෙ, සුපර් ග්ලූ එකනේ


අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Saturday, May 26, 2018

ඇම්ඩට අවුරුදු 5 දි

මේක සිද්ධ උනේ ඇම්ඩට අවුරුදු 5 දි

දිනක් ඇම්ඩා පාසල් ඇරිලා ගෙදර යනකොට පාරේ හිටපු කොල්ලෙක්ට ගලක් ගැහුවලු
කේන්ති ගිය කොල්ලා එක පාර හු** කියා කෑ ගහුවලු

ඇම්ඩා මේ කුනුහර්පේ දන්නෑ ලු ඇම්ඩ ගෙදර ගිහින් අම්මගෙන් අහුවලු මොකක්ද හු** කියන්නේ කියලා
අම්මා කිව්වලූ පුතේ හු** කියන්නේ කුඩේට කියලා

පහුවදා ඇම්ඩා අයිත් ගලක් ගැහුවම අර කොල්ලා ප** කියලා කෑ ගැහුවලු
ඒකත් ඇම්ඩ අම්මගෙන් ඇහුවම අම්මා කිව්වලූ පුතේ ප** කියන්නේ පුටුවට කියලා 

පහුවදා ආයෙත් අර කොල්ලට ගලක් ගැහුවලු
ඒ පාර ඌ කෑ ගහුවලු අම්මට හු*** කියලා

ඇම්ඩා ඒකත් ගිහින් අම්මගෙන් ඇහුවම අම්මා කිව්වලු පුතේ අම්මට හු*** කියන්නේ අම්මව කතා කරන් එනවා කියලා කිව්වලූ

ඔන්න ඉතින් කාලෙ ගෙවිලා ගියාලු දවසක් හාමුදුරුවෝ කෙනෙක් ඇම්ඩලගේ ගෙදර අවලු.
කුඩෙත් අරන් බොහොම අමාරුවේන් ගේ අතුලට ආපු හමුදුරුවෝ දැකල ඇම්ඩා මෙහෙම කිව්වලු

"හාමුදුරුවනේ ඔය හු** දොර අය්නෙන් තියලා මේ ප** ඉදගන්න මම ගිහින් අම්මට හු*** එන්නම්"


අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Thursday, May 24, 2018

පරණ වයින්

ඔන්න දවසක් ඇම්ඩන් හොටෙල් එකක යාළුවෙක් එක්ක සෙට් වෙලා හොදට බීලා ගෙදර එන්න පිටත් උනා. එන ගමන් මේ යකාට හිතුනා තව ටිකක් බොන්න. ඉතින් දෙපාරක් හිතන් නැතිව බාර් එක්ක තියන රෙස්ටුරන්ට් එකකට වාහනේ දාලා ඇතුලට ගියා.

ගොඩක් බොන්නත් බැරි නිසා ෂොට් දෙකක් තුනක් ගන්නම් කියල හිතාගෙන මූ කවුන්ටරේ ලගට ගිහින් එතන හිටපු මල්ලිට කිවුවා “මල්ලී මට අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දෙන්න” කියලා. ඉතින් මල්ලිත් හරි සර් කියල අවුරැදු 3ක් පරණ වයින් එකකින් 100ක් දාල දුන්නා. අපේ ඇම්ඩන් එසේ මෙසේ බේබද්දෙක් නෙවෙයි. මෙයාට කියන්න පුළුවන් කම තියනචා සුවද බලල ඒක කොච්චර පරණද කියලා. ඉතින් මෙයා දුන්න වයින් වීදුරැව හොදට නහයට ලන් කරලා “ආහ් අවුරැදු 3ක් පරණයි තමයි” කියලා ඒක බීල දැම්මා.

ඊට පස්සේ “මල්ලී දැන් මට අවුරැදු 10ක් පරණ වයින් එකක් දෙන්න” කියලා ඉල්ලනවා. අනේ බාර් එකේ මල්ලිත් අමාරැවෙන් අචුරැදු 10ක් පරණ වයින් 1ක් හොයල ඒකෙන් ෂොට් එකක් දාල දුන්න. ඇම්ඩන් කලින් විදියටම සුවද බලලා “අහ් මේකත් හරි” කියලා ඒ ෂොට් එකත් ගැහුවා.ඊට පස්සේ ඇම්ඩන් කියනවා “මල්ලී දැන් මට අවුරැදු 13ක් පරණ වයින් එකක් දෙන්න” කියලා බාර් එකේ මල්ලී හැමතැනම බැලුවා. ඒත අවුරැදු 13ක් පරණ වයින් එකක් නම් තිබුනෙ නෑ. ඊට පස්සේ ඒ මල්ලී දැන් නම් මූට වෙරිත් නිසා ගානක් නැති වෙයි කියල හිතල අවුරැදු 3ක් පරණ 1යි අචුරැදු 10ක් පරණ 1යි මීක්ස් කරලා අපේ යාළුවට දුන්නා.

ඇම්ඩන් කලින් විදියටම ඒකත් නහයට ලන් කරලා ටෙස්ට් කලා. එහෙම කරලා මූ අර මල්ලිට “ඕයි තමුසෙ හිතුවද මට වෙරි කියල, මේක කලවම්නේ, මට මේක එපා ගේනවා ඔර්ජිනල් බඩු වලින්” කියලා හෙන සද්දයක් දැම්මා. මල්ලිත් කට වහගෙන හිටියා තමන්ගේ වැරැද්ද නිසා. ඊට පස්සේ මල්ලිත් සමාව ඉල්ලා “හරි සර් පොඩ්ඩක් ඉන්න මම ස්ටොර් එකේ තියනවද බලල අරන් එන්නම්” කියල ස්ටොර් එකට ගියා බලන්න.

ඒ බාර් එකේ ස්ටෝර් කීපර් හිටියේ සුමනා කියලා කෙල්ලෙක්. බාර් එකේ මල්ලී වීදුරැවත් අතේ තියාගෙන ස්ටොර් එකට එනකොට සුමන අහනවා “මොකද මල්ලී නිකම් තරහෙන් වගේ කියලා” එතකොට මල්ලී කියනවා “තරහ එන් නැද්ද අක්කේ මේ එක එක කාලක්න්නි ඇවිත් උන්ගෙ වෙරි අපිට පෙන්නනකොට” කියල වෙච්ච සීන් එක කිවුවා.

එතකොට සුමනා” රායිට් මල්ලී මම දෙන්නම් ඕකට නියම වැඩක්” කියලා මල්ලිගෙන් වීදුරුව ඉල්ලගෙන පැත්තකට ගිහින් ඒකට chu දාල ගෙනත් දුන්න. “මේක දෙන්නකෝ මල්ලී හරියටම හරි”. ඉතින් අපේ මලයත් ඒ ග්ලාස් එක අරගෙන ගිහින් “මෙන්න සර් අවුරඅදු 13ක් පරණ වයින් එකක්” කියලා දුන්නා. ඇම්ඩන් මේකත් කලින් විදියටම හොදට නහයට ලන් කරලා ටෙස්ට් කලා ඊට පස්සේ මෙයා බාර් එකේ මල්ලි දිහා බලල අහපි …………………….

” මල්ලී සුමනත් දැන් මෙහෙද වැඩ????”

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Tuesday, May 22, 2018

දරුවා දුන්න දෙයියෝ

අපේ ඇම්ඩා ඉතින් වැඩකරු කියලා කවුරුත් දන්නවනේ.ඒත් ඉතින් ඇම්ඩා බැදලා ටික කාලයක් යනකන්ම ලමයෙක් ලැබුනේ නෑලු.ඇම්ඩාටත් මාර අවුල්.ඇම්ඩාගෙ ගෑනිටත් සෑහෙන අවුල්.

ඇම්ඩට අවුල් උනාට පොඩි හැපි එකකුත් තිබ්බා මොකද ඉතින් daily fu***** no children නිසා.කොහොමහරි ඇම්ඩගෙ ගෑනිගෙ දැඩි බලකිරීම මත ඇම්ඩා එක්ක කෝවිලකට ගිහින් භාරයක් උනා.
කොහොමහරි මේ භාරේ නිසාමද මන්දා ඇම්ඩාගෙ ගෑනිට ලමයෙක් ලැබුනා.ඇම්ඩාගෙ ගෑනිට හෙන සතුටුයිලු.ඇම්ඩාවත් එක්කගෙන කෝවිලට ගියපු ඇම්ඩාගෙ ගෑනි ලමයව උස්සලා පෙන්නමින් තාලෙට මෙහෙම කියමින් කෝවිල වටේට යනවලු.

දෙයියෝ දුන්න ලමයා මෙන්න
දෙයියෝ දුන්න ලමයා මෙන්න

මේක ඇහෙනකොට ඇම්ඩට ඉන්න බෑලු.අම්මටසිරි වෙන්න මලලු.මොකද ඉතින් මේ ගෑනි කෑගහන් විදියට නිකන් මේ ලමයා ලැබිලා තියෙන්නෙ දෙයියෝ ඇම්ඩාගෙ ගෑනිට හු#$ වගෙනෙ.

ඇම්ඩාත් කල්පනා කරලා සරම උස්ස උස්ස තාලෙට මෙහෙම කියනවලු.

"දරුවා දුන්න දෙයියෝ මෙන්න
දරුවා දුන්න දෙයියෝ මෙන්න"

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Sunday, May 20, 2018

අන්කල්

ඔන්න දවසක් ඇම්ඩා ගියා පව්ලත් එක්ක සොපින් කොහොමහරි ගෙදර එනකොට රෑ වෙලා පවුල කියන්නේ ඉතින් ළමයි 6,7 අපේ ඇම්ඩා ඉතින් පුංචි පවුල රත්තරන් කියන 1 එකෙන්ම පිළිපදින මිනිහනේ.

කොහොමහරි ගෙදර එන්න දැන් බස් නෑ.ඔන්න දැන් බලන් ඉන්නකොට ඔහොම වයසක අන්කල් කෙනෙක් එනවා හැරමිටිය ටෝක් ටෝක් ගාලා තට්ටු කර කර ඔන්න ඇවිත් මුන් ගාව හිටගත්තා මනුස්පයත් බස් එකක් එනකන් බලන් ඉන්නවා.

ඔන්න දැන් බස් එකක් එනවලු පොල් පටවල වගේ කොන්දා කෑ ගහලා කියනවලු තව දෙන්නයි එක්කගෙන යන්න පුළුවන් කියලා.මොනා කරන්නද දැන් ඇම්ඩා කොහොමහරි කොන්දා ශේප් කරගෙන ළමයි ටිකයි ගානිවයි පැටෙව්වා.

අන්කල් කාරයා ශේප් කරගත්ත අපි දෙන්න පයින් යමු කියලා.ඔන්න දැන් ඩබල යනවා.අර අන්කල් හැරමිටිය ටෝක් ටෝක් ගාලා කොට කොට යන්නේ මේක ඇම්ඩට වදයක් උනා 

ටිකක් යනකොට ඇම්ඩා අනකල්කාරයට කියනවලු අන්කල් ඕකට රබර් කොපුවක් දාගත්ත නම් මොකද කියලා මේකට අන්කල්කාරයට සැරටම මල අන්කල්කාරයා කියනවලු

"උබ මගෙන් අහගන්න එපා මුකුත් උබ ඒ කාලේ ඔය රබර් කොපුව දාගත්ත නම් අද අපි පයින් මෙහෙම ගාටන්නේ නෑනේ"

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Friday, May 18, 2018

නැන්දම්මා

ඔන්න අපේ ඇම්ඩා සුමණාව බැදලා ලමයි එහෙමත් හදලා ලොකු උනාට පස්සේ ඇම්ඩගේ රස්සාව නැති උනාලු. ඉතින් අකමැත්තෙන් උනත් සුමණට සිද්ද උනාලු ගණිකාවක් වෙන්න. නැති බැරි කමට ගණිකවක් උනාට සුමනා කැමති උන් නෑ මේක නැන්දම්මාවත් (ඇම්ඩාගේ අම්මා) ඇම්ඩාවත් දැනගන්නවට. ඔන්න මෙහෙම ටික කාලයක් ගතවෙනකොට දවසක් පොලිසියෙන් බඩු පොට් එකට පැනල ඇල්ලුව ගණිකාවො සෙට් එකක්ම. ඉතින් කොහොමින් හරි ඔහොම කෙල්ලො සෙට් එකක්ම අල්ලගෙන පාරට එක්කන් ඇවිල්ල පෝලිමට හිටෙව්වා.සුමණත් ඉන්නව දැන් පෝලිමේ. ඔහොම ඉන්න ගමන් සුමණගේ නැන්දම්මා පාරෙ යනකොට දැක්ක තමන්ගෙ ලේලි පාරෙ අනිත් පැත්තෙ පෝලිමක…

නැන්දම්මත් ගියා ඉතින් අපේ සුමණා ලඟට මොකද මේ කියල අහන්න… නැන්දම්මට වැඩේ නෝන්ඩි කරගන්න බැරි හින්ද කෙල්ල කිවුව මෙන්න මෙහෙම.

“ආ…මේ…පොලීසියෙන් නිකන් දොඩම් වගයක් බෙදනවා.මම මේ පෝලිමේ ඉන්නෙ ඒව ගන්ඩ.නැන්දා යන්ඩ ගෙදර…මං අරං එන්නම්..”

ඒක අහපු අත්තම්ම.

”අනේ දුවේ එහෙනං මාත් දොඩම් ගන්න ඉන්නම්…”

කියල පෝලිමේ අගටම ගිහින් හිටගත්තලු.

ඒත් එක්කම පොලිස් නිළධාරියෙක් පෝලිමේ දිගට එක එක්කෙනාගෙ විස්තර සටහන් කරගෙන ගිහින් අන්තිමට ආවලු මේ අත්තම්ම ලඟට. පෝලිමේ මේ අන්තිමට ඉන්න වයසක උන්දෑ දැකපු පොලිස් කාරයාට එක අතකින් පුදුමයිලු. තව අතකින් දුකයිලු එන customersla ගැන. ඔක්කොටම වඩා full මලලු. ඉතින් පොරත් කට සද්දේ කරලා

“හහ්…වයසේ හැටියට නෙවෙයි වැඩ කරන්නෙ…කොහොමද තමුන් ඔය වයසට ඔහොම කරන්නෙ..?”

කියල ටිකක් තදින් ඇහුවලු… අපේ ඇම්ඩගේ අම්මත් ටිකක් විතර ගැස්සිලා ගිහින් මෙහෙම උත්තර දුන්නලු…

“අනේ පුතේ ඕක කරනෙක ඒ හැටි දෙයක් නෙවෙයි මට…මම මගේ දත් කූට්ටම ගලවලා පැත්තකින් තියලා.ඉස්සරහ හක්කෙන් පොත්ත පස්සට ඇදලා.ජූස් ටික ඔක්කොම එනකං උරනවා පුතේ" කිව්වලු.

අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..




Wednesday, May 16, 2018

සාක්කුවේ තියෙන දේ

මේ ඇම්ඩන් ගේ පන්තියයි. එදා පාඩම වූයේ සාක්කුවේ තියෙන දේ ගැන කතාවක් පැවැත්වීමයි.

එවිට අනික් ළමෝ ඒ කුමක්දැයි කිය යුතුය. ගුරුතුමිය මුලින්ම සුමනා පන්තිය ඉදිරියට ගෙනෙයි.

සුමනා: “මගේ සාක්කුවේ තියෙන දේ මෙලෙකයි. රවුම්. රබර් වලින් හදල තියෙන්නේ”. ඇයට කතාව ඉවර කිරීමට ඇම්ඩන් ඉඩ නොදෙයි.

ඇම්ඩන්: “මකන් කෑල්ල, හරිද?”
සුමනා: “හරි”

ඉන් පසුව එන්නේ හුකාරිස් 

හුකාරිස්: “මගේ සාක්කුවේ තියෙන එක හරි හයියයි. දිලිසෙනවා.”
ඇම්ඩන්: “අල්පෙනෙත්තක් නෙ හුකාරිසෝ, උබ ඕකෙන් සුමනට ඇන්නනේ?”
ගුරුතුමිය: “හරිද හුකාරිස්
හුකාරිස් ්: “හරි, ටීචර්”

ඉන් පසුව එන්නේ මාතුපාලය.

මාතුපාල: “මගේ සාක්කුවේ තියෙන දේ සුදුපාටයි. තුනීයි. නවල තියෙන්නේ”
ඇම්ඩන්: “යකෝ ඔය උඹ අර පත්තර කාරයගෙන් සල්ලි දීල ගත්තු වල් පත්තරේ නේද?”
මාතුපාල හෙමින්ම මාරු වී යයි.

හැම ළමයාම නෝන්ඩි කරන නිසා ඇම්ඩන්ට වාරය ලැබේ. ඇම්ඩන් සාක්කුවට අතදමා ගෙන යමක් කරයි.

ඇම්ඩන්: “මගේ සක්කුවේ තියෙන දේ හයියයි. රවුම්. ඒකට ඔළුවක් වගේ එකක් තියෙනවා”

ගුරුතුමිය: “ඇම්ඩන් මොනවද ඔය ජරා කතා කියන්නේ?”

ඇම්ඩන්: “මගේ සාක්කුවේ නං තියෙන්නේ ප්‍රේමදාස රුපියලක්, හැබැයි ටීචර් හිතන විදියට මං හරි කැමැතියි....


Tuesday, May 15, 2018

ඇම්ඩගෙ ආචිචී

ඔන්න දවසක් මහ රෑ අපේ ඇම්ඩගෙ ගෙට හොරු පැන්නලු.එතකොට ඇම්ඩ පුන්චි එකාලු.
ගෙදර හිටියෙ ඇම්ඩයි,ඇම්ඩගෙ නැන්දයි,ඇම්ඩගෙ අක්කයි,ආච්චී විතරලු.අම්මයි,තාත්තයි එදා
ගමනක් ගිහින්ලු තිබුනෙ.කලු පටියකින් ඇස් දෙක වහගෙන ගෙට ආපු හොරා කට්ටියට දිහාවට
පිස්තෝලයක් දික් කරල මෙහෙම කිවුවලු.”ගෙදර තියන සල්ලි ටිකයි.රත්තරන් බඩු ටිකයි ගෙනත් දියන්,නැත්නම් ඔක්කොමලම දූ$නයකරනව” කියල.ඔන්න ඉතින් අර හොරා එහෙම ඉල්ලුවට පස්සෙ ඇම්ඩගෙ නැන්දා ගේ ඇතුලදුවල ගියා සල්ලී,රත්තරන් බඩුයි ගේන්න.ඒ අතරෙ ඇම්ඩ අර හොරාගෙන් අහපි මෙන්න මෙහෙම.

ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ නැන්දා සල්ලී දුන්නෙ නැති උනොත් එයාව දු$නයකරනවද?

හොරා මාම – “ඔව් ඔව් සල්ලි දුන්නෙ නැත්නම් මම උබලගෙ නැන්දව දූෂනය කරනව”.

ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.ඔයා අපේ අක්කවත් දූ$නය කරනවද?

හොරා මාම – ඔව් ඔව් යකෝ අක්ක විතරක් නෙමෙයි,මම ‍තෝවත් දූ$නය කරනව දැන් කට වහගෙනහිටියෙ නැත්තන්.

ඇම්ඩා – “හොරා මාමෙ,හොරා මාමෙ.එතකොට ඔයා අපේ ආච්චිවත් දූ#නය කරනවද?

ඔන්න එතකොටම මේක අහගෙන හිටපු ආච්චි එක පාරටම හොරාටත් කලින් මෙහෙම කියපි.

ආචිචී – “නැතුව නැතුව එහෙම නැතුව කොහොමද ලමයො.හැමෝටම සාදාරණ වෙන්න ඕනනේ



Thursday, May 10, 2018

ඇම්ඩාගේ පුනුරුත්ථාපනය

ඔන්න අපේ ඇම්ඩත් විභාග කාරිය එහෙම පාස් කරලා කැම්පස් ගියාලු. ඒ ගියාට මොකද පරණ පුරුදු අත් අරින්නත් බෑනේ, ඉතින් පොර ටික කාලෙකින්ම අම්බානකට ගංජා ගහන්න ඇබ්බැහි උනාලු. ඔහොම ටික දවසක් යද්දි ඇම්ඩගේ යාලුවා ලැම්ඩයි ඇම්ඩයි තමයිලු ඒ පැත්තටම ගංජා බෙදන්නේ. පොලීසියටත් මේ ගැන ආරංචි වෙලා හොයනකොට දවසක් දෙන්නව බෙල්ල මුලින්ම මාට්ටු උනා.පොලිසියෙන් දෙන්නවම උසාවියට ඉදිරිපත් කළා. විනිශ්චයකාර වරයා, දෙන්නා ගැන තොරතුරු විමසලා, අමුතු ආකාරයේ තීන්දුවක් ගත්තා.

‘හොඳයි, තමුන් වගේ අය තමයි අනාගතයේදී මේ රට පාලනය කරන්න බාරගන්නෙත්, ඉතින් මේ රටට මොකක් වෙයිද ගංජා කාරයෝ පාලකයෝ වුනාම.'

'මම තමුන්ට මාසයක් කල් දෙනවා. මේ මාසය ඇතුළත, තමුන් වගේ ගංජා ගහන්න පෙළඹිලා ඉන්න විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක්, එයින් අත්මිදෙන්න පොළඹවලා, තව මාසෙකට පස්සේ එයාලත් එක්කම මේ උසාවියේ පෙනීසිටින්න ඕනේ. ඒ වැඩපිළිවෙලේ සාර්ථකත්වය අනුව මම තීරණය කරනවා තමුන්ට දෙන දඬුවම ලිහිල් කරන්න’.

පොලිසියත් එක්ක සෙල්ලම් බැරි බව දන්න නිසා ලැම්ඩා එදා ඉදන් දිවා රෑ නොබලා මහන්සි වෙලා ගිරිය කඩාගෙන කෑ ගහලා යන්තම් 7දෙනෙක්ව මුදවගත්තා. ඇම්ඩා ඉතින් ලැම්ඩටත් හිනා වෙවී තව තව ගංජා ගගහා ආතල් එකේ හිටියා. ඔන්න ඉතින් මාසයක් ගත උනාට පස්සේ පොලීසිය ආයෙත් දෙන්නව උසාවියට ගෙනාවා. අද නම් ඇම්ඩා ඉවරෙටම ඉවරයි කියලා හිතන් ලැම්ඩත් තමන් එක්ක ආපු 7 දෙනාව පෙන්නුවා. දැන් විනිශ්චයකාර වරයා කරුණු විමසනවා. ලැම්ඩාගෙන් මුලින්ම කරුණු විමසුවා.

‘ඔව් කියමු බලන්න තමුන් කී දෙනෙක්ව මත්කුඩු බීමෙන් මුදාගත්තද කියලා’. නඩුකාරතුමා ඇහුවා.
‘ස්වාමීනී මම මගේ යාළුවන් හත් දෙනෙක් කුඩු බීමෙන් ඉවත් කරගත්තා’. ලැම්ඩත් උත්තර දුන්නා.
‘කොහොමද ඒක කළේ’ විනිසුරුතුමා ඇහුවා.

‘හරි සරල ක්‍රමයකට ස්වාමීනි. මම කොළයක් අරගෙන ඇන්දා රවුම් දෙකක්. පළවෙනි රවුම ලොකුයි, දෙවැනි එක පොඩියි. O o මම මේ සහෝදර ශිෂ්‍යයන්ට, ඒ රවුම් දෙක පෙන්නලා කිව්වා, මල්ලි මේ බලන්න, මෙන්න කුඩු බීලා හිරේ යන්න කලින්, ඔයාලගේ මොළේ තරම තමයි, මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ. මේ පුංචි රවුමෙන් පෙන්නන්නේ, කුඩු බීලා අහුවෙලා, හිරේ ගිහින් එළියට එනකොට, ඔයාලගේ මොළේ තරම කියලා. මෙයාලා ඒක හොඳින් තේරුම් අරගෙන, කුඩු බීමෙන් ඉවත් වුණා.'
විනිසුරුතුමා බොහොම සතුටට පත්වුනා. ‘කෝ ඊළඟ එක්කෙනා’ කියලා එයාටත් කතා කළා.
ඔන්න එතකොටම ඇම්ඩත් එනවලු 200ක විතර හෙන සෙට් එකකුත් අරගෙන. නඩුකාරයත් full හොල්මන්.

‘ඔව්, මොකද මේ තමුන් මහා සෙනගක් අරන් ඇවිත් ඉන්නේ? උසාවිය රවට්ටන්නද හදන්නේ. මම දන්නවා කුඩු බොන අය එහෙම ලේසියෙන් එයින් අත්හරවන්න බැරි බව. බොරු කතා නොකියා, ඇත්ත කියනවා, තමුන් මොකද කලේ කියලා’. කිව්වා.
ඔන්න ඉතින්, අපේ ඇම්ඩත් කැරි හිනාවක් එහෙම දාලා කිව්වලු

‘ස්වාමීනි මම මුන්ට එන්න කිව්වේ නෑ මුන්ගේ කැමැත්තෙන්මයි මේ ආවේ. ලොකු වෙනසක් කලේ නෑ මාත් මූ වගේම කොළයක් අරගෙන, රවුම් දෙකක් ඇන්දා. පළවෙනි එක පොඩියි. දෙවැනි එක ලොකුයි. o O මම මගේ ඉතින් මුන්ට කිව්වා,

‘මල්ලිලා,මේ පොඩි රවුමෙන් පෙන්නන්නේ උඹලා, ගංජා ගහලා අහුවෙලා, හිරේ යන්න කළින්, උඹලාගේ පුකේ හිලේ සයිස් එක . මේ ලොකු රවුමෙන් පෙන්නන්නේ උඹලා ගංජා ගහලා හිරේ ඉදලා ආවට පස්සේ උඹලාගේ පුකේ හිලේ සයිස් එක' කියලා.

Tuesday, May 8, 2018

ඇම්ඩාගේ ගම

ඔන්න මේක උනේ නම් අපේ ඇම්ඩා කොලු ගැටයා කාලෙලු. ඔන්න ඇම්ඩලගේ ගමට නගරෙන් පත්තර කාරයෙක් ආවලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන්ම ගමට ගියා.ගමට එන අතරමගදි මිනිහට අපේ ඇම්ඩන්ව හම්බවෙලා ගමට යන පාර ඇහුවා. ඇම්ඩත් ඉතින් උදව්වක් ඉල්ලන ඕන පොරකට බොක්කෙන් සප් එක දෙන හින්දා

” අයියේ ඔයා යන්නේ අපේ ගමට,මම පාර පෙන්නනම්" කියලා කාරෙකටත් නැංගා.
ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය අපේ ඇම්ඩගෙන් අහනවා
” ඔයගොල්ලන්ගේ ගම හරිම එකමුතුයි නේද”

ඇම්ඩා- ඔව් අපි හරිම එකමුතුයි

වාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් මේක රටටම දෙන්න පුලුවන්

ඇම්ඩා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.අපේ මුලු ගමේම කොල්ලො සෙට් එක කැලේට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා රෑ දවල් බලන් නැතුව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බුනා කැලේදි. අපි සෙට් එකම එකතු වෙලා කෙල්ලට ගේමකුත් දීලා තමයි ගමට එක්කගෙන ආවේ.

තව පාරක් ගමේ එලුවෙක් කැලේදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන සෙට් එක එකතු වෙලා ඌටත් ගේමක් දීලා තමයි අරගෙන ආවේ

වාර්තාකාරයා- කට්ටියම් හරිම එකමුතුයි නේද. එතකොට මේ කාලේ ඇතුලත ඔයාගේ ජීවිතේ අමතක නොවන සිද්දි මොකුත් නැද්ද.

ඇම්ඩා- අපෝ මොකද නැත්තේ. එක දවසක් මම කැලේ අතරමං වුනා.එදා තමයි ජරාම දවස

Saturday, May 5, 2018

උරුලෑවා

ඇම්ඩා බැඳපු අලුත ගෑනිත් එක්ක පිටරට ට්‍රිප් එකක් ගියාලු,…….

එන ගමන් දෙන්න පෙට් ශොප් එකකින් සත්තු දෙන්නෙක් ගත්තලු, ඇම්ඩා ගත්තෙ, සර්පයෙක්වලු, ගෑනි ගත්තෙ උරුලෑවෙක්ලු

දෙන්න ආපහු එන්න ආප එනකොට එයාර්පොර්ට් එකෙදි ගහල තිබුනලු “සතුන් ගෙනයාම තහනම්” කියල……

ගෑනි ඇහුවලු ඇම්ඩාගේන් දැන් අපි මොකද කරන්නෙ කියල, ඇම්ඩා ටික වෙලාවක් කල්පනා කරල ගෑනිට කිවුවලු……..

“මම සර්පයාව ඉනේ බැඳ ගන්නව , ඇහුවොත් මං කියනව මේක සර්ප හමින් කරපු බෙල්ට් එකක් කියල……..

” එතකොට ගෑනි ඇහුවලු “ඉතින් උරුලෑවට මොකද කරන්නෙ?” කියල……….

අැම්ඩට මල පැනල කිවුවලු “තමුසෙ ඔක රෙද්ද අස්සෙ ගහගන්නව” කියල,…..

ගෑනි ඇහුවලු “එතකොට ගඳට මොකද කරන්නෙ” කියල, එතකොට මිනිහ මෙහෙම කිවුවලු………

“ගඳට උරුලෑවා මැරුනොත් ඉතින් කරන්න දෙයක් නෑ”


අපගේ Android App එක අදම Download කර සියළුම ඇම්ඩන් කතා එකදිගට කියවන්න...

Download කරගැනීම සදහා Google Play ලින්ක් එක පහත දක්වා ඇත..

Wednesday, May 2, 2018

කොහු මෝල

ජම්බුගහෙන් වැටිච්ච නැති එකම පවුලෙ අක්කා කෙනෙකුයි නංගී කෙනෙකුයි දුප්පත්කම හින්දා ගෙවල් ලඟ තිබ්බ කොහු මෝලක වැඩට ගියාලු..වැඩේ කියන්නේ මේ කොහුමෝල අයිති වෙනකාටවත් නෙවෙයි අපේ ඇම්ඩා මුදලාලිටලුටික දවසක් යද්දි අක්ක ජම්බු ගහෙන් වැටුනලු..

ඊට මාස දෙක තුනකට පස්සෙ නංගිත් ජම්බු ගහෙන් වැටුනලු.තව මාස දෙක තුනක් ගිහිල්ල දවසක් නංගී අක්කට කියනවලු..

නංගි:- මේ අක්කෙ.. අපි කොහු මෝලෙ වැඩට යන එක නවත්තමු අනේ. මේ බලන්නකො මට කොහු බෝවෙලාද කොහෙද( ගවමඋස්සලාපෙන්නුවලු)

අක්කා:- හත්තිලවුවයි, මේ බලන්න මගේ ඇඟ හැමතැනම බෝ වෙලා.(ගවුම ගලවලනංගිට පෙන්නුවලු)
පස්සෙ දෙන්න එක්ක කතා වෙලා කොහු මෝලෙන් අස් වෙන්න තීරනය කරලා,දවසක් උදෙන්ම කොහු මෝලෙ අයිති කාරයා (අපේ ඇම්ඩා මුදලාලි) ළඟට ගිහිල්ල අස් වෙන්න ඕනෙ කියලා කිවුවලු.
ඇම්ඩා :- කෝ බලන්න කොහෙද කොහු බෝ වෙලා තියෙන්නෙ.

නංගි ගවුම උස්සල පෙන්නුවලුඅක්ක ගවුම ගලවල පෙන්නුවලු. ඇම්ඩාටත් හොඳ ගනංලු. පස්සෙ ඇම්ඩා සරමඋස්සල පෙන්නල කිවුවලු.

”ඕව ගනං ගන්න එපා ළමයි. ඔය ළමයිටනං කොහු විතරයි. මේං මට කොහු මිටත් එක්ක බෝ වෙලා” ඊළඟ කොස්ස හදන්න පොල් ගෙඩි දෙකකුත් හැදීගෙන එන්නෙ” කියලා කිව්වලු