Privacy Policy

Tuesday, May 8, 2018

ඇම්ඩාගේ ගම

ඔන්න මේක උනේ නම් අපේ ඇම්ඩා කොලු ගැටයා කාලෙලු. ඔන්න ඇම්ඩලගේ ගමට නගරෙන් පත්තර කාරයෙක් ආවලු.මෙයාට ඕන වුනා මේ ගම ගැන වාර්ථාවක් පත්තරේ දාන්න.ඉතින් මිනිහා කාර් එකෙන්ම ගමට ගියා.ගමට එන අතරමගදි මිනිහට අපේ ඇම්ඩන්ව හම්බවෙලා ගමට යන පාර ඇහුවා. ඇම්ඩත් ඉතින් උදව්වක් ඉල්ලන ඕන පොරකට බොක්කෙන් සප් එක දෙන හින්දා

” අයියේ ඔයා යන්නේ අපේ ගමට,මම පාර පෙන්නනම්" කියලා කාරෙකටත් නැංගා.
ඉතින් මේ දෙන්නා කාරෙකේ යනකොට මේ වාර්තාකාරය අපේ ඇම්ඩගෙන් අහනවා
” ඔයගොල්ලන්ගේ ගම හරිම එකමුතුයි නේද”

ඇම්ඩා- ඔව් අපි හරිම එකමුතුයි

වාර්තාකාරයා- පොඩ්ඩක් ඒකට හොඳ උදාහරනයක් දෙන්නකෝ.මගේ පත්තෙරෙන් මේක රටටම දෙන්න පුලුවන්

ඇම්ඩා- එක දවසක් ගමේ කෙල්ලෙක් කැලයෙදි අතරමන් වුනා.අපේ මුලු ගමේම කොල්ලො සෙට් එක කැලේට ගිහිල්ලා මේ කෙල්ල හෙව්වා රෑ දවල් බලන් නැතුව. අපිට පාන්දර 2කට විතර කෙල්ල හම්බුනා කැලේදි. අපි සෙට් එකම එකතු වෙලා කෙල්ලට ගේමකුත් දීලා තමයි ගමට එක්කගෙන ආවේ.

තව පාරක් ගමේ එලුවෙක් කැලේදි නැති වුනා. අපේ කොල්ලො කැලේට ගිහිල්ලා කොහොමහරි මේ එලුවාව හොයාගෙන සෙට් එක එකතු වෙලා ඌටත් ගේමක් දීලා තමයි අරගෙන ආවේ

වාර්තාකාරයා- කට්ටියම් හරිම එකමුතුයි නේද. එතකොට මේ කාලේ ඇතුලත ඔයාගේ ජීවිතේ අමතක නොවන සිද්දි මොකුත් නැද්ද.

ඇම්ඩා- අපෝ මොකද නැත්තේ. එක දවසක් මම කැලේ අතරමං වුනා.එදා තමයි ජරාම දවස