Privacy Policy

Thursday, March 22, 2018

ඇම්ඩා A/L කරලා

ඇම්ඩා ගෙදරට වෙලා ඉද්දි දවසක් හිතුණලු බ... ගහන්න.
යාලුවෙක් මාර්ගයෙන් බ... සෙට් කර ගත්තාලු. බ... කිවුවලු රෑට එන්න කියලා.
මුත් දත මැදගන ගියාලු ඒත් ඇම්ඩට සල්ලි නෑනේ මු අල්ලපු ගෙදරින් කුකුලෙක්
උස්සන් ගියාලු බ.. දෙන්න.

දැන් ඇම්ඩා වැඩේට සෙට් වෙන්න හඩනකොට බ...
කිවුවලු බැරිවෙලාවත් දොරට තට්ටු කරොත් ඒ එන්නේ මගේ මහත්තයා කෑමට ඔයා
ගිහින් කබඩ් එකේ දකුණු පැත්තේ හැංගෙන්න කියලා. අනේ මුගේ කරැමෙ කියන්නේ
සෙට් වෙද්දිම දොරට තට්ටු කරාලු. ටක් ගාලා දුවලා ඇම්ඩා කියපු විදියට හැංගුනාලු.

ටික වෙලාවක් යද්දි මුට ඇහුනලු කබඩ් එකේ වම් පැත්තටත් එකෙක් රිංගනවා. ඇම්ඩා
ඉතින් ලෝකයානේ මු දැනගත්තලු මේ ආ වෙත් මම වගේම එකෙක් කියලා. දැන් වෙන
එකෙක් වැඩේලු. ඇම්ඩා බැලුවලු කියක් හරි හොයා ගනන්න පොටක්. අනිත් පැත්තේ එකාට
කථා කරාලු හිමීට

ඇම්ඩා-----මේ කුකුලෙක් ඉන්නවා ගන්නවද ...........
අනිකා දැන් හොදටම බයෙන්ලු ඉන්නේ.
අනිකා---- කියද කියද...
ඇම්ඩා---- 200යි
කුකුලා දීලා 200ක් අරන් ටික වෙලාවකින්
ඇම්ඩා--- මේ කුකුලා දෙනවා කිවුවලු.
අනේ අරැත් බයට දුන්නලු.
ආයිමත් ඇම්ඩා කුකුලෙක් ඉන්නවා ගන්නවද ඇහුවලු.
අනිකා හා කියලා 200ක් දීලා ගත්තාලු

ආයිමත් ටික වෙලාවකින් ඇම්ඩා කුකුලා දෙනවා ඕයි කිවුවලු
අනිකත් ටග්ගාලා දන්නලු බයට. ඔහොම තුන් පාරක් කුකුලා දීලා සල්ලිත්
අරන් කුකුලත් අරන් ඇම්ඩා . පහුවදා උදේලු ඇම්ඩා ගෙදර ගියේ .ඇම්ඩට දැන්
කුකුලා වැඩක් නෑනේ කාටම හරි විකණනවා කියලා හිතන් බැලුවලු කවුරැත් ගන්නේ
නෑලු. දැන් ඇම්ඩා ගෙදර යනවාලු යද්දි තාත්තා ඉන්වාලු ඉස්සරහට වෙලා බරටම
කල්පනා කරකර ඇම්ඩා තාත්තාගෙන් ඇහුවලු තාත්තේ කුකුලෙක් ඉන්නවා ගන්නවද කියලා.
තාත්තාට මල පැන්නලු

කුකුල්ලු ගැන කථා කරන්න එපා ඊයේ රෑ එක කුකුලෙක් නිසා රැ.600ක් නැති වුනා කියලා