ඔන්න දවසක් ඇම්ඩට ඇතුළු අනිත් උගේ යාලුවෝ සෙට් එකට ගුරුවරයා කාන්තා පියයුරු
වර්ණනා කවි ලියන් එන්න කියලා ( මරු කවි තමා ගුරත් ලියන්න කියන්නේ? )
බලමුකෝ මොකෝ උනේ කියලා….
ගුරුවරයා – “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා
යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා
කෙරෙන කවියක් ලියන්න කියලා……
ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.”
( මරු එකාට මුලින්ම කියවන්න කිවුවේ )
ඇම්ඩන් – ( ඔන්න කියනවා මරු කවියක් )
“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි
නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි
මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි
අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”
ගරුවරයා – “තරමක් හොඳයි……… ඇම්ඩන් කවිය ලියනකොට සභ්යත්වයත් ආරක්ෂා කරන්න
වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි
කරමු බලන්න.” ( මරු ගුරා )
ඇම්ඩන් – “මෙහෙමයි ස…ර්….. රතුළූණු පොත්ත
ගලවනකොට ඇඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක
ගලවල බලපුවහම ඇඬෙනවනේ…”