Privacy Policy

Thursday, March 22, 2018

ලොරිය

ඔන්න ඉතින් දවසක් ඇම්ඩා ලොරියකුත් අරන් දුර
ගමනක් යනකොට පාරේ යන රූමත් ඇන්ඩ් සෙක්සී
තරුනියන් පිරිසක් දැකල වලත්ත හැඟීමක් ඇති වුනා.
ඔහු ලොරිය පල්ලමක් අයිනේ නවත්වා, වාහනයෙන්
බැස වාහනය යටට ගොස් වාහනය අලුත්
වැඩියා කරන සේ මෙය කිරීමට පටන් ගත්තා.

දෙපතුල පමනක් වාහනයට එලියෙන්ද, මුලු ඇඟම
ලොරිය යටද තිබෙන නිසා පාරේ ගමන් කරන අයට
මොහු කරන දේ පෙනෙන් නෑ. වාහනය අලුත්
වැඩියා කරනු සේ පෙනෙනවා. ඇම්ඩා ආතල්
එකටත් එක්කම තදින් දැස් වසා ගෙනම මෙය
කරමින්නට පටන් ගත්තා.

සුරාන්තයට එන්න ඔන්න
මෙන්න තිබියදිම යමකු තම යටි පතුල් වලට
අනිනවා දැනෙන්නට විය. අවසාන අවස්ථාවට
සමවැදී සිටි නිසා දෑස් විවර නොකරම ඇම්ඩා ” කවුද
ඕයි? යැයි ඇසීය.

අපි පොලිසියෙන් ” මොකක්ද මෙතන වෙන්නේ”
යැයි ඔහුගේ කකුලට තට්ටු කල පුද්ගලයන් ඇසීය..
“මම වාහනේ පිටිපස්සෙ ඇක්සල් එක චෙක්
කරනවා”

ඇම්ඩා දෑස් වසාගෙනම පිලිතුරු දුන්නා.
පොලිසිය-හලෝ වාහනේ බ්රේකුත් චෙක්
කරන්නනේ තිබුනේ. බ්රේකුත් බුරුල්
වෙලා තමුසෙගේ ලොරිය දැන් විනාඩි 10කට
කලින් රෝල් වෙලා කන්දෙන් පහලට ගිහිල්ලා.