Privacy Policy

Thursday, March 22, 2018

සංගීතේ

කෙල්ලෙක් ගියාලු සන්ගීතයක් බලන්න.

නිවේදක අයියා ඇහුවලු කස්ටිය කැමති සින්දු මොනවද කියලා.
එතකොට අර කෙල්ල කෑ ගහල කිවුවලු...

අනෙ අයියේ එඩ්වඩ් අයියට කියන්නකො සිරි යහනේ ගහන්න කියලා.
එතකොට අර කොල්ල කිවුවලු.

නන්ගි,එඩ්වඩ් අයියා තාම අවෙ නෑ..

මිල්ටන් අයියට කියන්නද මැයි ගහ යට ගහන්න කියලා.

නැත්තම් ටී.එම්. අයියට කියන්නද අදුරු කුටිය තුල ගහන්න කියල..

එහෙමත් නැත්තම් බෙග් අයියට කියන්නද කොටු කෑලි ගහන්න කියලා.