Privacy Policy

Thursday, March 22, 2018

ඔට්ටුව

දවසක් ඇම්ඩ යලුවෙක් එක්ක ඔට්ටුවක් දැම්මලු;
ඕන ඔට්ටුවක්! මම අශ්වයෙක්ව අඩවල ඒ ගමන්ම හිනස්සවල පෙන්නනනව කියල.
යාලුවත් ලොස් නැතුව 1000ක් ම ඔට්ටුවට තිබ්බලු….

දැන් දෙන්නම අශ්වයෙක් ගාවට ගිහින් යාලුවට ටිකක් ඈතට වෙලා ඉන්ඩ කියල ඇම්ඩා ගිහින් අශ්වයාව අඩවලා ඒ ගමන්ම හිනස්සවල යාලුව ලගට අවිත් 1000 ඉල්ලුවාලු.

යාලුවත් 1000 දෙන ගමන් ඇහුවලු මොනව කරලද උබ එහෙම කරේ කියල;

ඇම්ඩ කිව්වලු මම මුලින් අශ්වයට කිව්ව උගෙ එකට වඩා මගෙ එක ලොකුය් කියල.
එතකොට ඌ ඇඩුවා.

එතකොට ඌ හිනා උනේ?

මම උට මගෙ එක පෙන්නුවා!