Privacy Policy

Thursday, March 22, 2018

විද්‍යාව විශය

මේ ඇම්ඩා ඉතින් ඔය පොඩි එකා කාලේ ඉස්කෝලේ විද්යාව විශය ඉගෙන ගත්තලු. ඉතින් ඔන්න දවසක් අම්ඩලාගේ සයන්ස් සර් කට්ටියට පාඩමක් උගන්නනවලු කෝණික චලිතය ගැන. 

ඉතින් පාඩ්ම ඔහොම කරගෙන ගිහින් ω=2πn කියලා සූත්රයක් උගැන්නෙවුවලු. ඔය ඇම්ඩා කොලුවා පාඩ්ම අහගෙන නෙවෙයි ලු හිටියේ. 

ඇම්ඩට ඇහුනේ πn කියන කෑල්ල විතරලු. ඉතින් සර් පාඩම කියලා දීලා ඔන්න එක එක්කනාගෙන් නැගිට්ටවලා ප්රෂ්ණ අහන්න පටන් ගත්තලු. 

ඔන්න ඉතින් ඔහොම ගිහින් මේ ඇම්ඩාගේ වාරයත් ආවලු. සර්:- තමුසේ කියනවා බලන්න... ω හොයන්න විදිහක්...පාඩම හරියට හගෙන හිට්යා නම් කියන්න පුලුවන් වෙන්න ඔනේ... 

ඇම්ඩා:-"ම්.... සර්......"සරි:- මොකද හිර වෙන්නේ...?ඇම්ඩා:- කියන්න ලැජ්ජයි වගේ සර්.සර්:- ලැජ්ජා වෙන්න ඔනේ නෑ වැරදුනාට කවුරුත් හිනා වෙන්නේ නෑ නේ..ඇම්ඩා:-" ම්... මේ ω හොයන්නෙද සර්...."සර්:- ඔව් ඒක තමා.... 

ඇම්ඩා:- ω හොයන්නේ සර් ප*යෙනේ.