Privacy Policy

Friday, March 23, 2018

පෙරහැර

ඔන්න ඉතින් මේ ඇම්ඩ ගෙදර ඉන්න කාලේලු. ඇම්ඩ ගේ ගෙදර තියෙන්නේ පාරක් අයිනේ.ඇම්ඩ ඉන්න නිසා ඇම්ඩගේ තාත්තට අහවල් වැඩෙත් මිස් වෙනවලු දවල් කාලෙට.මෙහෙම ඉන්නකොට ඇම්ඩ ගේ තාත්ත කල්පනා කරාලු මොකක් ද මේකට කරන්නේ කියල..ඊට පස්සේ දවසක් ඇම්ඩ ට තාත්ත කතා කරලා කිව්වලු..

” පුතේ උබ හැමදාම දවල්ට වහලේ උඩට නැගලා පාරේ යන එන මිනිස්සු ගණන් කරපන්… එක මිනිහෙකුට රුපියල ගානේ උබ ගණන් කරපු ගානට මම හවසට සල්ලි දෙන්නම්.උබ ගණන් කරලා කියපන් මිනිස්සු කීයක් ගියා ද කියල ” කියලා..

ඇම්ඩ ත් ඉතින් නියම දසයනේ.. ඌ දැනගත්ත ලු තාත්ත ට වැඩේට ටයිම් එක ඇරෙන්ජ් කරගන්න තමා මේ ට්රය් එක කියල.ඌ ත් ඉතින් ෆුල් හැපී එකේ හා කිව්වාලු වැඩේට. නිකන් ඉන්න එකේ ගතමන්ට් එකක් එන නිසා..

ඔන්න ඉතින් මූ වහෙලේට නැගලා හැමදාම හයියෙන් ගණන් කරනවලු. ඒ ගණන් කරන්නේ එකයි, දෙකයි කියල නෙමෙයි… ” රුපියලයි, දෙකයි , රුපියල් තුනයි” කියලලු.. දැන් ඔන්න ඔහොම යනකොට දවසක් පාරේ පෙරහැරක් එනවලු..! මුට ඉතින් ෆුල් ආතල් ලු එදා…

එටකොට මූට මතක් උනාලු.. “අම්මට සිරි පෙරහැරේ එන සෙට් 1 වැඩියි නේ.. කොහොමද එකෙක්වත් මිස්
කරගන්නේ නැතුව ගණන් කරන්නේ” කියල.. මූ කල්පනා කරාලා බැලුවාලු මොකද කරන්නේ කියල…

එත් හොද idea එකක් මුගේ ඔලුවට එන්නෙම නැහැලු.. අන්තිමට කරගන්නම දෙයක් නැති තැන මූ තාත්තයි, අම්මයි ඉන්න කාමරේ උඩ වහලේ තියන උළු කැටයක් අයින් කරාලු.. අම්මට හුඩු.. දෙන්නම වැඩ ලු දැන් ඉතින්.. තාත්තා උඩලු..

එට පස්සේ මූ වහලේ උඩ ඉදන් කිව්වලු.. ” තාත්තේ අදනම් රුපියලට දෙකට හු*ලා හරියන් නැහැ… අද පෙරහැරක් ම එනවා” කියල…!