Privacy Policy

Thursday, March 22, 2018

ඇම්ඩ සහ ඉස්කෝලෙ

වෙනදා වගේම ඉස්කෝලෙට අර පන්තිය ඉන්ස්පෙක්ට් කරන්න එන කට්ටිය ආවලු එකපාරටම.ඇම්ඩත් පන්තියෙ වාඩිවෙලා ඉන්නවාලු. ටීචර්ත් කොර වෙලා ඉන්නවාලු මූ මොනවා කියයිද කියලා බය වෙලා.

දැන් ආපු ඩයල් අහන අහන ප්රශ්න වලට හැමෝම සුපිරියට උත්තර දෙනවලු. ඇම්ඩා විතරක් අයිනකට වෙලා සුමනට ටෝක් කරනවාලු. ඕක දැකපු අර ආපු ටීචර්ලාට මල පැනලා ඉඳපං උඹට දෙන්නම් වැඩේ කියලා ඇහුවලු ළමයි කියන්න බලන්න ඇයි කියලා කොක්කු වෙලේ හිටගෙන ඉන්නකොට තනි කකුලෙන් හිටගෙන ඉන්නේ කියලා.

ඇම්ඩලාගේ ටීචර්ත් කොර වෙලා ඉන්නවා උත්තරේ දන්නේ නැතුව. දැන් අර ආපු ටීචර් කෙනෙක් කීවාලු ඇම්ඩව පෙන්නලා ඔය පුතා කියන්න බලන්න ඉතින් කියලා...මූත් කොර වෙලා. පච වෙන්නත් බෑනේ ඒ කියලා.. මූත් පොර වගේ නැගිට්ටා.. අයියෝ ටීචර් සිම්පල්නේ...

කොක්කු තනි කකුලෙන් ඉන්නෙ කකුල් දෙක බිම තියපු ගමන් අර වේ# ගෙම්බො ගල් කපනවනෙ.. ඒකයි.. කීවලු..