Privacy Policy

Thursday, March 22, 2018

සිලිකන්

ඇම්ඩා ස්කෝලෙ යන කාලේ වෙච්ච සීන් එක්ක් ඇ!

ඉතිං ඇම්ඩාගෙ ස්කෝලෙ ඉන්නොලු රසායන විද්යාව කරන මිස්

දවසක් මිස්ගෙ පිරියඩ් එකෙදි (කාල පරිච්ඡෙද හොදෙ) පන්තියෙ මූලද්රව්ය ගැන පාඩමක්ලු මිස් ඇහුවලු පස්නයක් මෙහෙම

" ලමයිනෙ, කැමතිම මූලද්රව්ය මොකක්ද?" " ඒක ලැබුනොත් කරන්නෙ මොකක්ද?"

ඉස්සරා පේලියෙ හිටපු කොල්ලෙක් අත උස්සලා උත්තර දුන්නලු මෙහෙම

" මිස්, මං කැමතිම රත්තරං වලට, ඒවා හරි ගනන් මට ඒවා විකුනලා ෆෙරාරි එකක් ගන්න පුලුවන්"
2 වෙනියට නැඟිට්ටාලු කෙල්ලෙක්

" මිස් මිස්, මං කැමතිම එක ප්ලැටිනම් එවා රත්තරං වලට වඩා වටිනවා නෙ මිස්, මට එව්ව විකුනලා, ලොකු ගෙයකුයි, චැවලට් එකකුයි ගන්න පුලුවන්"

3 වෙනියට අත් ඉස්සුවලු ඇම්ඩා " මිස්, මං කැමති සිලිකන් වලට"

මිස් ඇහුවලු
" එ මොකො ඇම්ඩො සිලිකන් ඕනෙ?" ඇම්ඩා කිව්වලු මෙහෙම!

" මිස් දන්නවද? අපෙ අම්මා ගාව එව්වා පුරෝලා බැග් 2ක්ම තියෙනවා අනික, මිස්ට අපෙ පැත්තෙ ආවෝත් බලන්න පුලුවන් අපෙ ගේ ඉස්සරා නවත්තලා තියෙන ස්පොර්ට් වාහන පෝලිමත්"