Privacy Policy

Thursday, March 22, 2018

දුවරුන් තිදෙනා

එක් මවකට දුවරුන් තිදෙනකු විය.තිදෙනාම කසාද බැන්දෙ කෙටි කාලයක් ඇතුලතය.මව දුවරුන් තිදෙනාමගෙන්ම පොරොන්දුවක් ලබා ගත්තේය.ඒ මදුසමය ගැන කෙටියෙන් දන්වන ලෙසය.

පලමු දියණිය කසාදයෙන් දින කිහිපයකට පසු පොරොන්දු වු පරිදි මව වෙත post card 1ක් එවන ලදි.
එහි මෙසේ සදහන් විය.""නෙස්කෆේ""මවට මෙය පලමුව තෙරුම් ගැනීමට නොහැකි වූවත් පසුව කුස්සිය වෙත ගොස් නෙස්කැෆේ බොතලය බැලීය.එහි මෙසේ සදහන් විය.

අවසන් බිදුව දක්වාම හොදයි.(good till the last drop)

මව තරමක් ලැජ්ජාවට පත් වූවත් තම පලමු දියණිය පිලිබඳව සතුටු විය.

දෙවැනි දියණියගෙන් සතියකට පසු පැරිසියෙ සිට පොස්ට් කාඩ් 1ක් ලැබුනි.
එහි සදහන්ව තිබුණේ ""rothmans""කියාය.ඇය තම සැමියාගෙ rothmans සිගැරැට්ටු පැකට් 1ගෙන බැලීය.

එහි මෙසේ සදහන් විය. ""අතිශයින් දිගයි,රජ සයිස්"" (extra long,king size)

මව එමගින්ද ලැජ්ජාවට පත් වූවත් තම දෙවැනි දියණිය ගැනද සතුටු විය.
තම තෙවැනි දියණියගෙන්ද පොස්ට් කාඩ් 1ක් අපෙක්ෂාවෙන් සිටියද මාසයක් යනතුරුත් එය නොලැබුනි.

මසක් අවසානයේ අප්රිකාවේ කේප් ටවුන් සිට පොස්ට් කාඩ් 1ක් ලැබුනු අතර එහි වෙව්ලන සුලු අත් අකුරින් මෙහෙම ලියා තිබුනි. ""Ethihad airways"" මව වහාම නවතම ""hi""සගරාව ගෙන බලන්නට විය.

එහි සදහන්ව තිබුණේ දිනකට 10වතාවක් සතිය පුරාවටම දෙපත්තටම " ten times a day,seven days a week both ways"

මවට එකවිටම සිහි නැති විය.