Privacy Policy

Friday, March 23, 2018

කතාව

ඇම්ඩ ස්කොලේ යන කලේ වෙච්ච සීන් එකක් මේක.දවසක් ටීචර් කිව්වලු එක ලමෙක් ඉස්සරහට ඇවිල්ල කතාවක් කියන්න කියල.ඇම්ඩ කොහොමත් ලැජ්ජා බය නැති මිනිහනේ. ඉතින් ඇම්ඩ උඩින්ම ඉස්සරහට ආවලු..ටීචර් නම් වැඩි කැමෙතක් තිබ්බෙම නැ මු අවට,,,,කොහොම උනත් ඔන්න ඉතින් අවසර එහෙම අරගෙන ඇම්ඩ කතාව කියන්න පටන් ගත්ත.

ඇම්ඩා:- එකමත් එක කැලවක හවේකුයි හවියෙකුයි හිටියා...
(ටීචර් ඇම්ඩා එන්නේ මොකටද දැනගත්ත)
ටීචර් :-හා හා ඇම්ඩා ඔය ඇති.. ඔය ඇති..
ඇම්ඩා:-නැ නැ මිස් තව චූට්ටයි.......
ටීචර් :-හා හා කියමු බලන්න ඉක්මනට
ඇම්ඩා: ඔන්න ටික වේලවක් යනකොට ලොකූ වැස්සක් අවා......

ටීචර් :-හා හා ඇම්ඩා ඔය ඇති.. ඔය ඇති..
ඇම්ඩා:-නැ නැ මිස් තව චූට්ටයි.......
ටීචර් :-හා හා කියමු බලන්න ඉක්මනට
ඇම්ඩා:ඔන්න ඉතින් මේ දෙන්න එක්ක වැස්සෙන් බේරෙන්න ගල් ගුහාවකට ගියා.
එතකොටම ඩෝ000න් ගාල අකුණක් ගැහුවා.හාවා හාවවිව බදා ගත්තා..
(ටීචර් කලපනා කරා වැඩේ හරියන පාටක් නැ)
ටීචර් :-හා හා ඇම්ඩා දැන්නම් ඔය හොදටම ඇති.. ගිහින් පන්තියෙන් වාඩි වෙන්න..
ඇම්ඩා:-නැ නැ මිස් තව චූට්ටම චූට්ටයි.......

[බැරිම තැන]
ටීචර් :-හා හා ඉක්මනට කියල යන්න
ඇම්ඩා:දැන් හාවා හිමිට හාවිට උම්මා එකක් දෙනවා.
ටීචර් :-හා හා ඇම්ඩා ඔය ඇති.. ඔය ඇති..
ඇම්ඩා:-නැ නැ මිස් තව චූට්ටයි.......
ටීචර් :-හා හා කියමු බලන්න ඉක්මනට

ඇම්ඩා:- දැන් දෙන්නටම අතල් වෙලා.හාවා හවිව ගලක් උඩින් තිබ්බලු....
ටීචර් :- නවත්තනවා ගිහින් වැඩි වෙනවා

ඇම්ඩාට හොදටම මල පැනලා හාවායි හාවී හු***න ඉස්සෙලා

මිස් මට හු***න හදනවනේ කිව්වලු..........