Privacy Policy

Thursday, March 22, 2018

මගේ උපන් දිනේ

එක්තරා බුවෙකුගේ දුක් බර කතාවක් .!!
දුකෙන් වගේ බුවා මෙන්න මෙහෙම කියනවා.

ගිය සතියේ මගේ උපන් දිනේ.. මගේ බිරිද මට සුබ පැතුවේ නෑ.මගේ දෙමපියනටත් අමතක වෙලා .ඉතින් මගේ දරුවන්ටත් එක මතක නෑ.

මම වැඩට ගියා.. යකෝ මගේ යහලුවන්ටත් අමතක වෙලා,. මගේ කාර්යාල කාමරයට අතුලුවනවත් සමගම මගේ සහයිකාව මට සුබ පතනවා " ුබ පන් දිනක් සර් " කියලා.
මට එක අති විශේෂ හැඟුමක් .!!!

මෙන්න බොලේ ඇය මගෙන් දිවා ආහාරයක් මා සමග ගන්න ඕනලු .
ඔන්න ඉතින් දිවා බෝජනයත් ගත්තා. ඊට පස්සේ මෙකි මට කියනවා ඇගේ නිවසට එන්න කියා..
මමත් ඉතින් එක පයින් කැමති වෙලා ගෙදරට ගියා.

මෙන්න බොලේ මේ යෝදී කියනවා " පොඩ්ඩක් ඉන්න මම මගේ නිදන කාමරයට ගිහින් එනකම්" කියලා..
හෆ්ෆේ මමත් හා කියලා ඉන්නකොට මෙකි එනවා නේද විනාඩි 2 න් කේක් ගෙඩියක් අරගෙන .....මගේ බිරිද , මගේ දෙමාපියන් , මගේ දරුවන් , මගේ මිතුරන් සමග. ඔක්කොම කෑගසමින් මෙන්න ඔබේ උපන් දින පුදුමය ලෙස .

එත් අනේ මම ඒ වෙනකොටත් සෝෆා එක උඩ...
.
.
.
.
.
.
.
.
.
කොන්ඩමයක් පැළදගෙන නිරුවත්ව සුදානම්ව..