Privacy Policy

Friday, March 23, 2018

කෝණ

ඔන්න අපේ ඇම්ඩා 4 වසරේදි දවසක් ඉස්කෝලෙට අලුතින් ආපු ටිකක් sexy ලුක් එකක් තියෙන මිස් කෙනෙක් අවලු ගනන් උගන්වන්න මේ මිස් අදින්නේ උරහිස් නැති සාරි හැට්ට ටිකක් පොෂ් ලුක් එකට තමයි

මිස්- ආයුබෝවන් ළමයි
ළමයි- ආයුබෝවන් ටීච
මි- අද පඩම තමයි කෝණ
ළමයි මගෙ ඇග සරළ රේඛාවක් කියල හිතන්නකෝ.
දැන් මිස් අත අගෙන් අංශක 45 විතර ඈත් කරල,,

ළමයි මේ කෝණයට කියන්නේ ''සුලු කෝණ'' කියල, ඊට පස්සේ මිස් අත ඇගෙන් අංශක 90 විතර ඈත් කරල ''ළමයි මේ කෝණයට කියන්නේ 'ඍජු කෝණ"

ඊට පස්සේ මිස් අත උඩට උස්සල '' මේ තමයි ළමයි අංශක 90ට වඩා වැඩි මහා කෝණ

දැන් පාඩම හොදට තේරුනාද?? තේරුනේ නැති ළමයි තියෙන ප්රශ්න අහන්න'' කියල මිස් වඩි උනාලු. දැන් ඇම්ඩා ඇඹරී ඇඹරී ඉන්නවලු. මේක දැකපු මිස් ඇහුවාලු ''ඔය ළමයට ගැටලුවක් තියෙනව නම් අහන්න' කියල. ඇම්ඩ මිස්ගෙන් අහුවලු

'' ටීච මට කෝණ ගැන නම් අව්ලක් නෑ ඒත් මහා කෝණ වලට විතරද මයිල් තියෙන්නේ?? කියල ඇම්ඩා අහුවලු.

ඒ වෙලේ තමයි මිස්ට මීටර් උනේ ඇදගෙන ඉන්නෙ උරහිස් නැති හැට්ටයක් කියල
.
.
.
.
.
.
මිස් අපේ ඇම්ඩට මොකක්ද දන්නේ නෑ නේද ඊට පස්සෙ දීපු උත්තරේ