Privacy Policy

Thursday, March 22, 2018

බාර් එක

ඔන්න ඉතින් අපේ ඇම්ඩා නාඹර වයසට එද්දිම වෙච්ච සීන් එකක් මේක., ඔන්න මූ දවසක් බියර් එකක් ගහන්න ඕනෙ කියල අසාවක් ඇති වෙලා ගියා බාර් එකට., බාර් එකෙදි අදුරන යාලුවො සෙට් එකකුත් සෙට් වෙලා දැන් මූ ඉන්නව..,

ඔහොම ඉඳිද්දි පොරක් එනව බාර් එක ඇතුලට අඩි 10ක් විතර දිග දඩාර කිඹුලෙකුත් අරගෙන, දැන් බාර් එකෙන් කෑ ගහනව,.

තමුසෙට පිස්සුද මනුස්සයො?? මේ මොකෙක්ද මේ?? මූවත් අරගෙන යනව යන්න එලියට ඕක අපිව කන්න ඉස්සෙල්ල...
පොර කියනවා.,
රිලෑක්ස්... රිලෑක්ස්...

කට්ටිය කලබල වෙන්න ඔනෙ නෑ, මේ කිඹුලා හොඳට හීල කරපු එකෙක්, කවුරුවත් බය වෙන්න එපා..,
පලයන් මිනිහො දොට්ට ඕකවත් අරගෙන... මගුල් කතා නොකර.... ඕක අපිව කන්න ඉස්සෙල්ල....
පොර,,

කලබල වෙන්න එපා මහත්මය මේ හීල කිඹුලෙක්, බොරු නම් බලන්න, මන් පෙන්වන්නම්..,
මෑන් ගියා කිබුළ ලගට, කටට අත දාල කට ඇරිය කිඹුලගෙ., පස්සෙ මුගෙ කලිසම පාත් කරල මුගෙ ප&*#@ එලියට අරන් දුන්න කිඹුලගෙ කටට..,

කට්ටිය ෆුල් හොල්මන් වැඩේට, විනාඩි පහක් විතර කිඹුලගෙ කට ඇතුළෙ තියල එලියට අරන් කියනවා..,

මන් කිව්වෙ ඒකනෙ, මේ ඉන්නෙ හීල, පුහුණු කරපු කිඹුලෙක්., කාට හරි ට්රයි කරල බලන්න චාන්ස් එකක් ඕනෙද..

ඈත කෙළවරෙම ඉඳන් සීන් එක දිහා බලන් හිටපු ඇම්ඩ ඈත ඉඳන්ම කෑ ගහල කියනව..,,
ට්රයි කරල බලන්න නම් ආසයි, ඒත් ඔච්චර වෙලා මට කට ඇරන් ඉන්න පුලුවන් වෙයිද නම් දන් නැ,..